condom price increased

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    කීය වසරේද ඔයා ?

    34Y married . uba kiyawasareda?


    eH8hVS.gif
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ආපහු සොපිම් බෑක් පාවිච්චි කරන්න වෙනවද ඒ කියන්නේ..??
    ow ow
    ආර්ථික අවපාතයන් , අධික දුප්පත් රටවල කොන්ඩම් සුලබව සොයාගන්න නෑ . ඒ නිසා එම රටවල ඉහල උපත් අනුපාතය , ලිංගාශ්‍රිත රෝග වල අධි වර්ධනයක් පෙන්නුම් කරනවා . අපි යන්නේ කොයි පාරේ අවපාතේ ගිය පාරේ

    ප.ලි ලකේපංකාව කොන්ඩම් නිශ්පාදනය නොකරයි එහෙත් රබර් කිරි නිශ්පාදනය කරයි 😂😂
    meekanam siraama seen ekak
    Durex/ moods දෙකෙන් වඩා ආතල් මොකක්ද්? Moods ultra thin නම් නමට විතරයි.
    durex ultrathin ekath ehemai
    nikan ghnwa wage naa ban
    wife ta witharak karanawanm condom mokatada :P
    ekakata anala epawenne nadda sinhalayo
    Kohomath mage payiua loku nosa Lankawe condoms daanna amarui
    uba oluwe idan daaanawada
    Hodala ganna wena seen ekak yanne :sorry:
    ow ow
    Owa thamai ganan adu karanna oni me yana widiyata. Thawath yakka puththu pahala wena eka adu wenna oni. Issarahata kannath na lamai hadai polimata.
    ado maath hithuwe adu karai kiyala
    ටැග් කරපු price එකට වඩා වැඩි යෙන් දෙන්නේ කොහොම්ද?
    parana thoge parana gaanata dei
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,795
    1
    27,744
    113
    ආර්ථික අවපාතයන් , අධික දුප්පත් රටවල කොන්ඩම් සුලබව සොයාගන්න නෑ . ඒ නිසා එම රටවල ඉහල උපත් අනුපාතය , ලිංගාශ්‍රිත රෝග වල අධි වර්ධනයක් පෙන්නුම් කරනවා . අපි යන්නේ කොයි පාරේ අවපාතේ ගිය පාරේ

    ප.ලි ලකේපංකාව කොන්ඩම් නිශ්පාදනය නොකරයි එහෙත් රබර් කිරි නිශ්පාදනය කරයි 😂😂
    ලංකාවේ condoms හදනවා බියගම Ansell එකේ. හැබැයි only for exports.

    ඕකට ලිංගික අධ්‍යාපනය නැති වීමත් බලපානවා