මෙම පෙති ක්‍රියා කරන්නේ කෙසේ ද ?
පෙත්තේ ක්‍රියාකාරිත්වය ඔබගේ ආර්තව චක්‍රය තුළ පෙත්ත ලබාගන්නා දිනය මත වෙනස්වේ.
හදිසි උපත් පාලන පෙති භාවිත නොකළ යුත්තේ කුමන අවස්ථාවලදීද?
ඔබ දැනටමත් ගර්භනී තත්වයට පත්ව ඇත්නම් මෙම පෙති භාවිත නොකල යුතුය.
පෙත්තේ ක්‍රියාකාරිත්වය ඔබගේ ආර්තව චක්‍රය තුළ පෙත්ත ලබාගන්නා දිනය මත වෙනස්වේ.
- ඔබ පෙත්ත ලබාගන්නේ ඩිම්බය මෝචනය වීමට පෙර අවස්ථාවක නම්,එමගින් ඩිම්බය මෝචනය වීම දින 3-4ක කාලයකින් ප්‍රමාද කරනු ලබයි. මෙමගින් ඩිම්බය ශුක‍්‍රාණු හා එකතුවීම වලක්වා දමයි.
- ඔබ පෙත්ත ලබාගන්නේ ඩිම්බය මෝචනය වීමෙන් පසු අවස්ථාවක නම්,එමගින් ඔබගේ ගර්භාෂයේ ඇතුළත ස්තර සිහින් කරනු ලබයි.මේ මගින් සංසේචනය වූ යුක්තානුව (පළමු දරු සෛලය)ගර්භාෂයේ තැන්පත් වීම වලක්වා දමයි.
- පෙත්තේ අඩංගු හෝර්මෝන මගින් ශුක්‍රාණු සහ ඩිම්බ පරිවහණය අඩාල කරන බැවින් ශුක්‍රාණු සහ ඩිම්බ මුණගැසීමට ඇති හැකියාව අඩු කරයි.
හදිසි උපත් පාලන පෙති භාවිත නොකළ යුත්තේ කුමන අවස්ථාවලදීද?
ඔබ දැනටමත් ගර්භනී තත්වයට පත්ව ඇත්නම් මෙම පෙති භාවිත නොකල යුතුය.
Last edited: