මන් මේ කන ගමන් සිරසේ සුභාසිරි කියල වැඩසටහනක් යනවා. ඒකේ වෙඩින් එකක් ගත්තු කපල් එකක් ඒ වෙඩින් එක ගත්තු හැටි ප්ලෑන් කරපු හැටි විස්තර කරනවා. වෙඩින් එකේ වීඩියෝස් මැද්දෙන් දානවා.
ඒත් ඒකෙ විස්තර කරනකපල් එකේ ඉන්න කෙල්ල නෙමෙ මනමාලිට ඉන්නෙ. කොල්ල නම් එකයි. කුලියට අරගෙනද මනමාලියෙක්???

ඒත් ඒකෙ විස්තර කරනකපල් එකේ ඉන්න කෙල්ල නෙමෙ මනමාලිට ඉන්නෙ. කොල්ල නම් එකයි. කුලියට අරගෙනද මනමාලියෙක්???