Confuse උනා බං. 👀👀👀

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    මන් මේ කන ගමන් සිරසේ සුභාසිරි කියල වැඩසටහනක් යනවා. ඒකේ වෙඩින් එකක් ගත්තු කපල් එකක් ඒ වෙඩින් එක ගත්තු හැටි ප්ලෑන් කරපු හැටි විස්තර කරනවා. වෙඩින් එකේ වීඩියෝස් මැද්දෙන් දානවා.
    ඒත් ඒකෙ විස්තර කරනකපල් එකේ ඉන්න කෙල්ල නෙමෙ මනමාලිට ඉන්නෙ. කොල්ල නම් එකයි. කුලියට අරගෙනද මනමාලියෙක්??? 😂😂😂😂