මාත් ඔහොම තමයි. ගෙදර උන් පැල් බැඳගෙන එක එක විශ්ව බල තියෙන හොර ගිහි ෆකයි ගෙනත් අවුරුද්දකට සැරයක් දෙසැරයක් පිරිත් කියනවා බණ කියවනවා. අනේ හැමිනියං කියලා මම මගේ වැඩ.
දවසම කාලකන්නි කරලා, කාලා බීලා, සල්ලිත් කොටාගෙන, ගෙදර උන්ගේ ඔලුත් කරකවලා උන් රෑන ගෙදරින් යන්න හදනකොට ගිහින් අඩුගානේ ගිහින් උන්ට වැඳපන්ලු.
මම වඳියි ඕකුන්ට

උන් පස්සේ කියනවලු මට යකෙක් ඉන්නව ඌ එක්ක පරිස්සමින් කියලා

කාලයක් ගිහිල්ලා ඔය කියපු එකෙක්ව බල්ලෙක් කාලා මැරෙන්න වැටිල හිටියා. එදා තමයි ගෙදර මිනිස්සුන්ට ඇස් ඇරුනේ මිනිහගේ ඉස්ට දේවතාවට බල්ලෙක්වත් එලවගන්න බෑ කියලා

ඒක තේරුන්ගන්න මගේ දෙමව්පියන්ට වයසට යනකන්ම හොරුන්ට කඹුරන්න වුනා.