http://www.elakiri.com/forum/profile.php?do=editoptions
time zone එක නම් මෙතනින් වෙනස් කරත හැකි..
එත් මේක බලපන් කො.. colombo කොහෙද යකෝ GMT +6:00
colombo එන්න ඕන GMT +5:30 නෙ
vbulletin කුඩු ගහලද ගංජ ගහලද..
ෆෝරම් එක දීපන් ළමයෙකුට
![]()
නැ බන් ලංකාවේ වෙලාව පැය බාගෙකින් වෙනස් කලානේ එකයි ඔය සින් එක මම හිතන්නේ මේක වෙනස් කරන්න කලින තිබ්බ අප්ඩේට් එකක් වගේ



