Congratulation>> Dreams001<<

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
ඔයාලා අහලා තියෙනවද කතාවක් තියෙනවා

"තමන්ගේ ඇහේ තියෙනෙ පොල්පරාලෙ බලන්නේ නැතුව අනුන් ඇහේ තියෙන පොල් කෙන්ද හොයනවා " කියලා කතාවක්... :)

ඔන්න අපේ Dreams001 අයියා මම 11,000 ක් ගැහුවා කියලා ත්‍රේඩ් එකක් දාලා... :yes::yes:
ඒ උනාට එයා ගහපු 7,000 ට ත්‍රේඩ් එකක් දාලා නැහැ... :angry::angry:


කොහොම උනත් ඔන්න මගෙන් උණුසුම් සුභ පැතුම්



congratulations.gif


Congratulations_0907.jpg




congratulations-0906.gif


congrats007.gif




:D:D:D:D:D:D