M800 අපේ පුංචි දිවයින ලෝකයටම ආඩම්බරයක් කරවූ මුරලිට අපේ හර්දයංගම සුභාශීංෂන පිරිනමමි ලොව ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන මුරලි අපේ රටට සම්පතකි උතුරෙත් දකුනෙත් නැගෙනහිරෙන් බටහිරටත් මෙතරින් එතෙරටත් ඔබ අපිට වාසනාවන් මුරලි සදා අපි ඔබ සමගයි