මචන් ල මගෙ ගාව ඩයලොග් ට්ව් තියනව එත් එක කපල.
මම ebay එකෙන් free to air satellite receiver එකක් ගත්තොත් free view චෑනල් බලන්න පුලුවන්ද?
දන්න එකෙක් ඉන්නව ද එලකිරියෙ?
ගෙමක් දීල ෆ්‍රී චෑනල් බලන්න විදීයක් හොයමු ද?

දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න..... නෑත්තම් බම්ප් පීලීස් ...
මම ebay එකෙන් free to air satellite receiver එකක් ගත්තොත් free view චෑනල් බලන්න පුලුවන්ද?දන්න එකෙක් ඉන්නව ද එලකිරියෙ?
ගෙමක් දීල ෆ්‍රී චෑනල් බලන්න විදීයක් හොයමු ද?

දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න..... නෑත්තම් බම්ප් පීලීස් ...