connecticut ගැන දන්නේ කවුද?

gayathra28

Member
Jun 10, 2007
495
63
0
connecticut ගැන දන්නේ කවුද?

connecticut university එක ගැන විස්තර දන්න කවුරු හරි ඉන්නවද? මචන් එහෙ living cost එහෙම කොහොමද?දෙන්නෙක්ට මාසෙකට කියක් විතර වියදමක් යනවද? apartment වල rates එහෙම දන්න කෙනෙක් ....ලොකු උදවුවක් මචන්ලා .....
 
Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    connecticut university එක ගැන විස්තර දන්න කවුරු හරි ඉන්නවද? මචන් එහෙ living cost එහෙම කොහොමද?දෙන්නෙක්ට මාසෙකට කියක් විතර වියදමක් යනවද? apartment වල rates එහෙම දන්න කෙනෙක් ....ලොකු උදවුවක් මචන්ලා .....

    UCONN ද? ලංකාවේ උන් ගොඩක් ඉන්නව... living cost average. single bed apartment may be around $750 to $800.
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    UCONN ද? ලංකාවේ උන් ගොඩක් ඉන්නව... living cost average. single bed apartment may be around $750 to $800.

    ඔව් මචං ....දෙන්නම යන්න හිතන් ඉන්නේ ? $1500 කින් මාසේ ගොඩදාගන්න පුලුවන්ද?
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    scurvy kiyanne pahugiya kale manasika rogiwa indapu dan yam tharamak honda wela inne pissek. oo kalayak aus indala visa iwara unama balla wage dotta bahinna sidda una. passe lankawata ewith athak pathak nethuwa iddi odesk set wela odesk ekata pin sidda wenna dan jeewithe gatagahagena innawa.
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    The university says $11000 per year (per student) in residence halls including food.

    admission එකේ තියෙන්නේ $22400 අවුරුද්දකට මචන්...තනියෙම යනවනම් හොස්ටල් හම්බ වෙනවා ....එත් දෙන්නම යන නිසා අපර්ට්මෙන්ට් එකක් සෙට් කරගන්න ඕනි....ඇතුලෙන් ගත්තොත් ගණන් වැඩිලු....අදුරන එකෙක් හිටියොත් පිටින් සෙට් කරගන්න පුළුවන්ලු අඩුවට....එහෙම නැත්තන් ටික දවසක් ඇතුලේ අපර්ට්මෙන්ට් වල ඉන්න වෙනවා.....කියකින් විතර මාසේ ගෙවාගන්න පුලුවන්ද කියල තමයි හරියටම දන ගන්න ඕනි....
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    scurvy kiyanne pahugiya kale manasika rogiwa indapu dan yam tharamak honda wela inne pissek. oo kalayak aus indala visa iwara unama balla wage dotta bahinna sidda una. passe lankawata ewith athak pathak nethuwa iddi odesk set wela odesk ekata pin sidda wenna dan jeewithe gatagahagena innawa.
    :P:P:P:P:P
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    admission එකේ තියෙන්නේ $22400 අවුරුද්දකට මචන්...තනියෙම යනවනම් හොස්ටල් හම්බ වෙනවා ....එත් දෙන්නම යන නිසා අපර්ට්මෙන්ට් එකක් සෙට් කරගන්න ඕනි....ඇතුලෙන් ගත්තොත් ගණන් වැඩිලු....අදුරන එකෙක් හිටියොත් පිටින් සෙට් කරගන්න පුළුවන්ලු අඩුවට....එහෙම නැත්තන් ටික දවසක් ඇතුලේ අපර්ට්මෙන්ට් වල ඉන්න වෙනවා.....කියකින් විතර මාසේ ගෙවාගන්න පුලුවන්ද කියල තමයි හරියටම දන ගන්න ඕනි....
    you can find, ask the student office for help :rolleyes:
    http://admissions.uconn.edu/content/cost