CONNECTION මාරුකිරීම

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මම use කරන්නේ Samsung Galaxy Ace මොබයිල් එකක් Etisalat pre-paid connection එකක් එක්ක. ඒත් මේකට කොච්චර සල්ලි දැම්මත් දවසකට රුපියල් 100ක් විතර කැපෙනව. මම හිතන්නේ මේක smart phone එකක් හින්දා වෙන්න ඇති. කොයි වෙලෙත් updates, e-mails එනවා.

මට දැන් හිතිල තියනව මගෙ connection එක post-paid එකකට හරවගන්න. හැබැයි Dialog හරි Mobitel හරි. මේ කෙහෙම්මල් Etisalat එකට මගෙ office එකේ signal නැහැ. call එකක් ගන්න හරි incoming එකක් answer කරන්න පාරට එන්න ඔනෙ.

මට දැනගන්න ඔනෙ මගෙ දැනට තියන number එක වෙනස් නොකර (ඒ කියන්නෙ 072 xxxxxxx එක 077 xxxxxxx / 071 xxxxxxx) code එක විතරක් වෙනස් කරගන්න පුලුවන්ද කියලා. ඒ එක්කම pre-paid connection එකක් post-paid කරන්න පුලුවන්ද කියලා.

මේ විදියට connection මාරුකරගත්තු කට්ටිය ඉන්නවනම් මට පොඩ්ඩක් කියනවද ඒක කොහොමද කරගන්නේ කියලා.

දන්නෙ නැති කට්ටිය බම්ප් එකක්වත් දෙන්න.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Machan, ohoma karaganna puluwan Corporate package ekak gannawa nam wage nam, habai a number eka danata use nathnam witharai...... So, poddak Airtel wage katha karala ahala balanna..... :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Machan, ohoma karaganna puluwan Corporate package ekak gannawa nam wage nam, habai a number eka danata use nathnam witharai...... So, poddak Airtel wage katha karala ahala balanna..... :)

    mama me dan Mobitel ekata call kala. agollo kiyanawa mage number eka danata issue wela thiyenne habai eeka disconnect karalalu. eeth dammama a number eka issue karanna bahalu mata 1 year withara innalu.

    kohomada appa 1 year inne.
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    Mobitel Eken Tikak Wadi Pura Dunnama VIP No Ekak Ganna Puluwan,

    Habai Oya Number Eka Issue Wela Nam Ithn Sry Thama Macho,

    Ara Wage 0715- 111 - 222

    Wage Number Ekak Ganna Puluwan Man Danna Vidiyata. . .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    mama me dan Mobitel ekata call kala. agollo kiyanawa mage number eka danata issue wela thiyenne habai eeka disconnect karalalu. eeth dammama a number eka issue karanna bahalu mata 1 year withara innalu.

    kohomada appa 1 year inne.

    Kohetada macho Etisalat walata signal naththe.....?? :rolleyes: Mage yaluwek wada karanawa Etisalat, mama porata kiyannam..... :D