ConnX software ගැන අහලා තියේද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    ConnX software කියලා company එකක් ගැන අහලා තියේද? විස්තර දන්නවනම් කියන්නකො.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,201
    4,216
    113
    ඩිරෙක්ට් $ වලින් සැලරි එක NFC එකට වැටෙනවනම් සැලරිත් හොඳ නම් පලයම් මචං. පෞද්ගලිකව ඔය කම්පැණි එක ගැන නම්දන්නේ නැහැ මචං.
    දැන් $ peg කරපු සමහර තැන් වල, ඩිරෙක්ට් සැලරි එක කෙලින්ම employee ගේ අකවුන්ට් එකට එන විදියට හදන්න ප්ලෑන් කරනවා මේ දවස් වල discussion යනවා අලුත් ටැක්ස් කට් එක නිසා. ලංකාවේ ඉන්නවනම් ඒ වගේ තැනක් බලලා යන එක තමා විසදුම මචං..