ඩිරෙක්ට් $ වලින් සැලරි එක NFC එකට වැටෙනවනම් සැලරිත් හොඳ නම් පලයම් මචං. පෞද්ගලිකව ඔය කම්පැණි එක ගැන නම්දන්නේ නැහැ මචං.
දැන් $ peg කරපු සමහර තැන් වල, ඩිරෙක්ට් සැලරි එක කෙලින්ම employee ගේ අකවුන්ට් එකට එන විදියට හදන්න ප්ලෑන් කරනවා මේ දවස් වල discussion යනවා අලුත් ටැක්ස් කට් එක නිසා. ලංකාවේ ඉන්නවනම් ඒ වගේ තැනක් බලලා යන එක තමා විසදුම මචං..