conor mcGregor vs floyd maywether

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    conor mcGregor vs floyd maywether මැච් එක අගෝස්තු 26 ලු.මොකද කියන්නේ .කව්රු දිනයි කියලද හිතන්නේ ?:P:P:P:P
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    I think the whole fight is scripted and mayweather will win as this is his sport so it won't disgrace any of the two
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බොක්සින් කියන්නේ mma වගෙ වන් පන්ච් නොකවුට් ගේම් එකක් නෙමෙයි නේ..
    මේවෙදර් එක්ක බොක්සින් වලට කෝනර්ට හැරෙන්නවත් බැ..
    mma වලදී කෝනර් එක්ක මේ වෙදර්ට හැරෙන්නවත් බෑ..
    බොක්සින් කියන්නේ උගේ තැන..
    කෝනර්ට දිනන්න තියෙන්නේ එකම චාන්ස් එකයි..
    ඒ හයවෙනි වටේට කලින් මේවෙදර්ව නොකවුට් කරන්න ඕනේ..
    6වෙනි වටේ වෙනකං කොහොමහරි මේ වෙදර් සර්වයිව් උනොත් ආයේ මේවෙදර්ට ගේමක් නෑ..
    ඕක ගහනවා කෝනර්ට ගැහිල්ලක් ආයේ නෑ බල්ලෙක්ට වගේ..
    කොනර්ගේ පන්චිං පවර් එක තිබ්බට මේවෙදර් ගේ ස්ටැමිනා එක්ක හැරෙන්නවත් බෑ..
    ෆස්ට් රවුන්ඩ්ස් කෝනර්ගේ, එතනින් එහා මේවෙදර්ගේ..
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    ad-sport-graphic-tale-of-the-tape1.jpg
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    බොක්සින් කියන්නේ mma වගෙ වන් පන්ච් නොකවුට් ගේම් එකක් නෙමෙයි නේ..
    මේවෙදර් එක්ක බොක්සින් වලට කෝනර්ට හැරෙන්නවත් බැ..
    mma වලදී කෝනර් එක්ක මේ වෙදර්ට හැරෙන්නවත් බෑ..
    බොක්සින් කියන්නේ උගේ තැන..
    කෝනර්ට දිනන්න තියෙන්නේ එකම චාන්ස් එකයි..
    ඒ හයවෙනි වටේට කලින් මේවෙදර්ව නොකවුට් කරන්න ඕනේ..
    6වෙනි වටේ වෙනකං කොහොමහරි මේ වෙදර් සර්වයිව් උනොත් ආයේ මේවෙදර්ට ගේමක් නෑ..
    ඕක ගහනවා කෝනර්ට ගැහිල්ලක් ආයේ නෑ බල්ලෙක්ට වගේ..
    කොනර්ගේ පන්චිං පවර් එක තිබ්බට මේවෙදර් ගේ ස්ටැමිනා එක්ක හැරෙන්නවත් බෑ..
    ෆස්ට් රවුන්ඩ්ස් කෝනර්ගේ, එතනින් එහා මේවෙදර්ගේ..
    Aniwa.මේවෙදර්ට karaya duwanawa aniaka ring eke hathara athe conor ta uge mayilak wath alla ganna wenne na:P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    I think the whole fight is scripted and mayweather will win as this is his sport so it won't disgrace any of the two

    yea pro boxing becoming faker than wwe yet millions fools paying millions of dollars to these crappy matches
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    floyd කාරය පරාද වෙනවනම් හොදයි. එත් ඌ ගහයි මැච් එක. :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Aniwa.මේවෙදර්ට karaya duwanawa aniaka ring eke hathara athe conor ta uge mayilak wath alla ganna wenne na:P

    කෝනර්ගේ ස්ටැමිනා මදි මිනිහෝ..
    Mma මැච් එකකත් 4th රවුන්ඩ් වෙනකොට ඌ ඩල් වෙනවා..
    එහෙව් එකේ ඌ කොහෙද අරූ එක්ක වට 12ක් සෙල්ලං කරන්නේ..