Constructed house sales

king edward

Active member
  • Jun 3, 2016
    499
    145
    43
    Matara
    Thanks 🙏
    Ambakissa Holdings
    😯
    There are hundreds of them.but most of them are scams.
    ඒකනේ බන්. අපේ එක්කෙනෙක් වැඩක් කරගනිපු තැනක් රෙකමන්ඩ් කරයිද බලමු.
    horu ban okkoma
    Hmm ඒකනේ බන්.
    වජිර හදන ගෙවල් කඩන් වැටෙනවානේ
    එහෙම සීන් එකකුත් තියේද බන්?
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ඕකුන් ගෙන් බහුතරයක් හොරු බන්. උබලගේ තාත්ත හෝ සහෝදරයෙක් ඉන්නව නම් එයාට පොඩ්ඩක් බලන්න කියලා , හොද බාසුන්නැ කෙනෙක්ට කොන්ත්‍රාත් එක දෙන්න. මුලින්ම එයාගේ වැඩ බලන්න. ගම් පලාතෙන්ම කෙනෙක් හොයන්න. ෆේස්බුක් එකේ ඉන්න උන් නම් වද්දගන්නවත් එපා. ඕකුන් හොරු. දවස් පඩි වලට වැඩ භාර දෙන්නත් එපා. උබලට පාඩුයි. එතකොට උන් වැඩේ අදිනවා. බඩූත් උබලම දීලා, වැඩේ කර ගනින්. මේක තමයි හොදම ක්‍රමය
     
    • Like
    Reactions: batwise