Construction field eke inna un balapan...

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මේ තියෙන්නේ ලංකාවට ගෙනාව අලුත්ම පයිල් ගහන මැෂින් එක... උබලා දැකලා ඇතිනේ සාමාන්‍ය පයිල් මැෂින් එකක සද්දේ කොහොමද කියලා.. එතකොට වයිබ්‍රෙසන් එක.. මම දන්න විදියට මේක දැනට තියෙන්නේ අපි ලග විතරයි.. ඕකෙන් ටවුන් එකක් මැද උනත් කිසි අවුලක් නැතුව පයිල් ගහන්න පුලුවන්. අලුත් දේවල් හොයන අයට මේක වටියි කියලා හිතලා එලකිරි එකේ දාන්නේ



    මේ තියෙන්නේ ඕකෙම හයිඩ්‍රොලික් මැෂින් එකක්.. ඒක හැබැයි ඩීසල් එකට වඩා හොදයි.. හැබැයි උඩ එක තරම්ම නෑ.. පොඩි නොයිස් එකක් සග වයිබ්‍රෙසන් එකක් එනවා..

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇෆ්ඵටසිරි......
    එකත් පස්ට.......


    කොහොමත් රටක යම් ෆීල්ඩ් එකක් දිවෙලොප් කරන්න පුළුවන් ප්‍රයිවෙට් සෙක්ටර් එකට බං....
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    pile gahanawa kuyanne mokadda bn

    Monawahari structure ekak hadanakota a kiyanne building ekak bridge ekak wage hadanakota ewage foundation eka thama pile eka.. a kiwwe a structure eke load eka bearing karanne pile walin.. me thiyenne concrete precast pile. Ewa hard rock eka hambenakan gahala eka uda thama structure hedenne
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඇෆ්ඵටසිරි......
    එකත් පස්ට.......


    කොහොමත් රටක යම් ෆීල්ඩ් එකක් දිවෙලොප් කරන්න පුළුවන් ප්‍රයිවෙට් සෙක්ටර් එකට බං....

    Eka eththa... eth hemoma oya wage investment karanne ne