construction help

Myth

Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p



    me tiyenne mama inna gedara, meka hadala awrudu 15k witara ,tani thattuwe geyak,
    meka renovate karanna oone , thattu 2kata ,
    meke slab ekak na, wahalayak tiyenne,
    mekata kanu kiyak daanna wei da? uda tahtuwak hadanna. kanu wala size kohomada?
    me gee hondatama tiyanawa , full kadala hadana eka aparade,
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    කනුව 9*9
    අඩි 10න් 10ට වගේ දාන්න ඕනෙ.
    ගෙයි බිත්ති දෙකක් එකතුවෙන මුලු වලට කනු එන්න ඕනෙ.
    කනු එන්න ඕනෙ තැන් වල පවුන්ඩේශන් එකත් එක්ක බිත්ති උඩට යනකල් කැඩෙන්න ඕනෙ. පවුන්ඩේශන්, බේස් වලේ ගානට කැඩෙන්න ඕනෙ.


    මේ වගේවත් දාන්න වෙයි. දිග පලල අනුව වෙනස්වෙන්න පුලුවන්
    IMG_20200908_071740.JPG
     
    Last edited: