construction of Lotus Tower

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඩීල් කුමාර මේක දිගටම හදන එකට විරුද්ධ නැද්ද?

    ඒ දවස්වල කෑ ගහපු හැටියට මම හිතුවෙ පොනිලයි හිටනුයි මේක ගලවලා දායි කියල
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    ඇයි බන් ඔක්කොම instruction චීන භාෂාවෙන් ගහල තියෙනේ ?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඩීල් කුමාර මේක දිගටම හදන එකට විරුද්ධ නැද්ද?

    ඒ දවස්වල කෑ ගහපු හැටියට මම හිතුවෙ පොනිලයි හිටනුයි මේක ගලවලා දායි කියල
    ඩීල් කුමාරට මේදවස් වල වෙන වැඩ බන්. නින්දෙන් නැගිටල වගේ මොනවහරි බූත ටිකක් කියවල අයර්ලන්තෙ පනිනව:lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඇයි බන් ඔක්කොම instruction චීන භාෂාවෙන් ගහල තියෙනේ ?

    දැක්කෙ නැද්ද ඔතන වැඩ කරන ගොඩක් එවුන් චීන්නු.
    Concept - Mahinda Rajapaksa
    Architecture, Design & Engineering - University of Moratuwa
    Finance & Construction - China