කොච්චර උස ගොඩනැගිල්ලක වුනත්, ඊට වඩා අඩියක් හරි උසට crain operator ගිහින් තියෙනවානේ බං....




Ara modaya helmet eka gagena naha.wena rataka nam ehema daganne natuwa yanna denne naha.lankawe hinda hodai ithin.
ඩීල් කුමාරට මේදවස් වල වෙන වැඩ බන්. නින්දෙන් නැගිටල වගේ මොනවහරි බූත ටිකක් කියවල අයර්ලන්තෙ පනිනවඩීල් කුමාර මේක දිගටම හදන එකට විරුද්ධ නැද්ද?
ඒ දවස්වල කෑ ගහපු හැටියට මම හිතුවෙ පොනිලයි හිටනුයි මේක ගලවලා දායි කියල


ඇයි බන් ඔක්කොම instruction චීන භාෂාවෙන් ගහල තියෙනේ ?