Consultanat වෛද්‍යවරයා තෝරාගන්නේ කොහොමද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපි ලෙඩකට doc කෙනෙක් channel කරනකොට කොහොමද නිවැරදි වෛද්‍යවරයා තෝරා ගන්නේ..?
    උදාහරණයකට ගත්තොත්..
    හෘදය සම්බන්ව
    cardiologist
    Cardio thoracic surgeon
    ස්නායු සම්බන්ධව
    Neurologist
    Neuro surgeon
    මේ වගේ දෙන්නෙක් ඉන්නවා නේ
    කොහොමද අපි හරි කෙනා තෝරාගන්නේ..
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Physician කෙනෙක් ලගට ගියාම අදාල කෙනා ලගට දානවා.හැබැයි සමහර අය ඉතින් එයාලාම manage කරන්න treat කරනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    *අදාළ තැන/අවයවය* *pain/funny feeling/itch/etc* *what doctor to see* ---> Google.

    නැත්නම් GP/VP කෙනෙක් හම්බෙලා ලෙඩේ කියල අහන්න
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපි ලෙඩකට doc කෙනෙක් channel කරනකොට කොහොමද නිවැරදි වෛද්‍යවරයා තෝරා ගන්නේ..?
    උදාහරණයකට ගත්තොත්..
    හෘදය සම්බන්ව
    cardiologist
    Cardio thoracic surgeon
    ස්නායු සම්බන්ධව
    Neurologist
    Neuro surgeon
    මේ වගේ දෙන්නෙක් ඉන්නවා නේ
    කොහොමද අපි හරි කෙනා තෝරාගන්නේ..
    Surgeon ලාව ඉස්සෙල්ලාම තෝරන්නෙ නෑ. Logistලාව තමයි ඉස්සෙල්ලාම තෝරන්නේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අපි ලෙඩකට doc කෙනෙක් channel කරනකොට කොහොමද නිවැරදි වෛද්‍යවරයා තෝරා ගන්නේ..?
    උදාහරණයකට ගත්තොත්..
    හෘදය සම්බන්ව
    cardiologist
    Cardio thoracic surgeon
    ස්නායු සම්බන්ධව
    Neurologist
    Neuro surgeon
    මේ වගේ දෙන්නෙක් ඉන්නවා නේ
    කොහොමද අපි හරි කෙනා තෝරාගන්නේ..
    ඒක උබ දනන් ඉන්න ඕනේ දෙයක්. දන්නේ නැති නම් හොඳම දේ Hospital එකට call කරල අහන්න මේ දේට මොන specialist ද ඕනෙ කියන එක. Internet search කරපන්. ඕවා ප්‍රශ්නයද බං මේ කාලෙ.
     
    • Like
    Reactions: scorpion MW

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    Surgeon lawa balanne anthimata operation karanna wena level ekata yanawana. Umbata lede gena hari idea ekak nethnam mulinma honda phycision kenek wa meet wenna. Eyala *ist kenek ta danawa wenama specialist kenek balanna ona ekak nam
     
    • Like
    Reactions: scorpion MW

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Hemas, Asiri, Lanka wage ekakata call karala ahanna hodama kena kauda kiyala ube asanipeth ekka. Eyala kiyanawa
    ඒක උබ දනන් ඉන්න ඕනේ දෙයක්. දන්නේ නැති නම් හොඳම දේ Hospital එකට call කරල අහන්න මේ දේට මොන specialist ද ඕනෙ කියන එක. Internet search කරපන්. ඕවා ප්‍රශ්නයද බං මේ කාලෙ.
    ඉස්පිරිතාලෙන් ඇහුවාම උන් දෙනව surgeonට appointment ,

    Surgeon දෙනව physicianට test කරන්න appointment

    Physician දානව cardiologistට

    Cardiologist දානව Nephrologistට

    ඔහොම appointment වලටම බර ගාණක් පුදතෑකි. 🤭
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒක උබ දනන් ඉන්න ඕනේ දෙයක්. දන්නේ නැති නම් හොඳම දේ Hospital එකට call කරල අහන්න මේ දේට මොන specialist ද ඕනෙ කියන එක. Internet search කරපන්. ඕවා ප්‍රශ්නයද බං මේ කාලෙ.
    Doc ලා පිස්සු කෙලිනවා බං. සමහර උන් අතට ආපු ලෙඩා ව අත අරින්නේ නෑ.. බෙහෙත් දිදි තියං ඉන්නවා
    Surgeon lawa balanne anthimata operation karanna wena level ekata yanawana. Umbata lede gena hari idea ekak nethnam mulinma honda phycision kenek wa meet wenna. Eyala *ist kenek ta danawa wenama specialist kenek balanna ona ekak nam
    සමහර උන් දෙන්නේ නෑ බං...

    ඉස්පිරිතාලෙන් ඇහුවාම උන් දෙනව surgeonට appointment ,

    Surgeon දෙනව physicianට test කරන්න appointment

    Physician දානව cardiologistට

    Cardiologist දානව Nephrologistට

    ඔහොම appointment වලටම බර ගාණක් පුදතෑකි. 🤭

    මේක නම් ඇත්ත. අර අත කැඩිච්ච සීන් එකට දැන් හොස්පිටල් එකෙන් කියනවා නිකන් exercise වලින් හොඳ කරන්න පුළුවන් කියල.. එක orthopedic surgeon කෙනෙක්ට දාන්න ඕන දෙයක් නෙවෙයි orthopedist කෙනෙක්ට දාන්න ඕන දෙයක්.. වැඩේ කියන්නේ govenment hospital එකේ හිටපු එකාම surgeon ට ලියපු ඒක නේ..
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේක නම් ඇත්ත. අර අත කැඩිච්ච සීන් එකට දැන් හොස්පිටල් එකෙන් කියනවා නිකන් exercise වලින් හොඳ කරන්න පුළුවන් කියල.. එක orthopedic surgeon කෙනෙක්ට දාන්න ඕන දෙයක් නෙවෙයි orthopedist කෙනෙක්ට දාන්න ඕන දෙයක්.. වැඩේ කියන්නේ govenment hospital එකේ හිටපු එකාම surgeon ට ලියපු ඒක නේ..
    සිංහල බේත් කරන්න කියහං
     
    • Like
    Reactions: scorpion MW

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    Doc ලා පිස්සු කෙලිනවා බං. සමහර උන් අතට ආපු ලෙඩා ව අත අරින්නේ නෑ.. බෙහෙත් දිදි තියං ඉන්නවා

    සමහර උන් දෙන්නේ නෑ බං...

    මේක නම් ඇත්ත. අර අත කැඩිච්ච සීන් එකට දැන් හොස්පිටල් එකෙන් කියනවා නිකන් exercise වලින් හොඳ කරන්න පුළුවන් කියල.. එක orthopedic surgeon කෙනෙක්ට දාන්න ඕන දෙයක් නෙවෙයි orthopedist කෙනෙක්ට දාන්න ඕන දෙයක්.. වැඩේ කියන්නේ govenment hospital එකේ හිටපු එකාම surgeon ට ලියපු ඒක නේ..
    Kohonatj surgeon wa last option eka widihata thiyaganin.
    Me piliwelata yanna one normally

    0 - Family Doctoe
    1 - Physician
    2 - *ist
    3 - surgeon
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Doc ලා පිස්සු කෙලිනවා බං. සමහර උන් අතට ආපු ලෙඩා ව අත අරින්නේ නෑ.. බෙහෙත් දිදි තියං ඉන්නවා

    සමහර උන් දෙන්නේ නෑ බං...

    මේක නම් ඇත්ත. අර අත කැඩිච්ච සීන් එකට දැන් හොස්පිටල් එකෙන් කියනවා නිකන් exercise වලින් හොඳ කරන්න පුළුවන් කියල.. එක orthopedic surgeon කෙනෙක්ට දාන්න ඕන දෙයක් නෙවෙයි orthopedist කෙනෙක්ට දාන්න ඕන දෙයක්.. වැඩේ කියන්නේ govenment hospital එකේ හිටපු එකාම surgeon ට ලියපු ඒක නේ..
    එහෙම කරන එකෙක් ඉන්නවා නම් වෙන doctor කෙනෙක් ගාවට යන්න. ඔය speciality එකේ ප්‍රශ්නයක් නෙමෙයි පුද්ගලයාගෙ ප්‍රශ්නයක්.

    ඉස්පිරිතාලෙන් ඇහුවාම උන් දෙනව surgeonට appointment ,

    Surgeon දෙනව physicianට test කරන්න appointment

    Physician දානව cardiologistට

    Cardiologist දානව Nephrologistට

    ඔහොම appointment වලටම බර ගාණක් පුදතෑකි. 🤭
    ඔය ගම් වල තියන ඒවා ගැන නෙමේ අරූ ට අහන්න කිව්වේ හරි හමන් private hospital එකකින්. ඕවා ඩොටෙ ප්‍රශ්න මිසක් හරි හමන් private hospitals වල ප්‍රශ්න නෙමේ. ඔහොම බැරි නම් තමයි කිව්වේ internet එකේ search කරලා බලන්න කියලා.
    ------ Post added on Aug 15, 2023 at 4:40 PM
     
    • Like
    Reactions: scorpion MW