Consultanat වෛද්‍යවරයා තෝරාගන්නේ කොහොමද?

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔය ගම් වල තියන ඒවා ගැන නෙමේ අරූ ට අහන්න කිව්වේ හරි හමන් private hospital එකකින්. ඕවා ඩොටෙ ප්‍රශ්න මිසක් හරි හමන් private hospitals වල ප්‍රශ්න නෙමේ. ඔහොම බැරි නම් තමයි කිව්වේ internet එකේ search කරලා බලන්න කියලා.
    ------ Post added on Aug 15, 2023 at 4:40 PM
    Private ඒවගෙ තමයි ඔහොම වෙන්නේ 🤭
     
    • Like
    Reactions: scorpion MW

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Private ඒවගෙ තමයි ඔහොම වෙන්නේ 🤭
    උබ මොන ඩොට් ද බං ඉන්නේ. මෙහෙ එකම private hospital එකේ එකම speciality තියන doctors කිහිප දෙනෙක් ඉන්නකොට එක එක්කෙනාට ලෙඩ්ඩු ඉන්නේ එක එක ගාණට. මිනිස්සු doctor අවුල් නම් doctor මාරු කරනවා. උබ ඉන්න ඩොට් වගේ ගමටම එක Doctor කෙනා නෙමේ. අහල තියන ප්‍රශ්නෙ ඕක නේම් Thread එක දාපු එකා. උබ ඇවිල්ලා උබේ මගුල් මෙතැන කියවන්නේ නැතුව ඵලයන් වදයක් නෙවී. දැන් වත් තේරුම් ගනින්.
     
    මම කොටපු එක තමුන්ට වැටහිලා නෑ. ආයෙ ගෙහුං කියවන්න
     
    • Like
    Reactions: scorpion MW

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම කොටපු එක තමුන්ට වැටහිලා නෑ. ආයෙ ගෙහුං කියවන්න
    Specialist කෙනෙක් අදාළ filed එකෙන් තෝරා ගන්නේ කොහොමද ඇහුවාම උබේ ගමේ channel center එකේ ප්‍රශ්න කියවලා වැඩක් නැහැ. Specialist ලා ඉන්න Private hospitals වල ඔය ප්‍රශ්නේ නැහැ. ප්‍රශ්නෙ තේරිලා නැත්තේ උබට. අනික යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දීලා වෙන ප්‍රශ්නයක් හදන් දඟලන්නේ උබම තමා.
     
    • Like
    Reactions: scorpion MW

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Specialist කෙනෙක් අදාළ filed එකෙන් තෝරා ගන්නේ කොහොමද ඇහුවාම උබේ ගමේ channel center එකේ ප්‍රශ්න කියවලා වැඩක් නැහැ. Specialist ලා ඉන්න Private hospitals වල ඔය ප්‍රශ්නේ නැහැ. ප්‍රශ්නෙ තේරිලා නැත්තේ උබට. අනික යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දීලා වෙන ප්‍රශ්නයක් හදන් දඟලන්නේ උබම තමා.
    නැ නෑ, ඔයාට තාම සීන් එක මීටරේට අහුවෙලාම නෑ. 😆
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    නැ නෑ, ඔයාට තාම සීන් එක මීටරේට අහුවෙලාම නෑ. 😆
    උබට යන්නේ කොහෙද මල්ලේ පොල් නිසා අහු වෙයි බලන් ඉන්න. Bye bye.