contabo vps හොදයිද

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේක use කරන අය ඉන්නවද මම දැනට ovh use කරන්නේ වෙබ්සයිට් ගොඩක් හොස්ට් කරලා තියෙන්න ඒ නිසා සයිට් ස්පීඩ් මදි ස්ලෝව් මම බැලුවේ මේක

    https://contabo.com/?show=configurator&vserver_id=193


    ගන්න කියලා
     
    • Like
    Reactions: hiphoprock

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,243
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    ganata num padu nehe.. aeth kiyala tiyana widiyatama labenawa da dan nehe...

    specs num oya price 1ta podduk wiswasa karanna amarui wage machang.

    use karapu 1k ma hoya ganan wenawa..

    webhosting talk 1y podduk balanna
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ganata num padu nehe.. aeth kiyala tiyana widiyatama labenawa da dan nehe...

    specs num oya price 1ta podduk wiswasa karanna amarui wage machang.

    use karapu 1k ma hoya ganan wenawa..

    webhosting talk 1y podduk balanna

    ගානත් එක්ක පට්ට ලාබයි use කරන උන් ඉන්නවද ටිකක් බලමු අවධානමක් අරන් කරන්න බෑ . වෙන් උන්ගේ සයිට් තියෙනවා