"CONTRABAND" Movie එක බැලුවද.......?

Jun 26, 2012
591
162
0
"CONTRABAND" Movie එක බැලුවද.......?

Contraband.jpg

2012 ජනවාරි 13 වෙනි දින තිරගත කිරීම ඇරඹූ CONTRABAND චිත්‍රපටය මේ වසරේ ආරම්භයත් සමගම ප්‍රදර්ශනය වූ තවත් සුපිරි ඝනයේ ක්‍රියාදාම චිත්‍රපටයකි.

ක්‍රිස් ෆැරඩේ සිය දරු පවුල සමග සාමකාමී ජීවිතයක් ගත කරයි. ඔහුගේ රැකියාව වන්නේ ආරක්ෂක සංඥා පද්ධති සවි කිරීමයි. එහෙත් මේ සාමකාමී හා සන්සුන් දිවි පෙවෙත ඉදා අනතුරුදායක ලෙස වෙනස් වීමට ගතවන්නේ ඉතා සුළු කාලයකි.

ක්‍රිස්ගේ බිරිඳගේ සොහොයුරා එක් ජාවාරම්කරුවකු සමග එක්ව කටයුතු කරන අතර, ඔවුන් විසින් නවක පටවන ලද මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී ඒ සියල්ල මුහුදට දමන්නට සිදුවන්නේ ආරක්ෂක අංශ විසින් එය ලුහුබැදීම හේතුවෙනි. එහිදී මන්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ක්‍රිස්ගේ බිරිඳගේ සොහොයුරාට තර්ජනය කරමින් තමන්ට වූ අලාභය මුදලින් ගෙවා දමන ලෙස තර්ජනය කරයි.

මෙහිදී බිරිදගේ සොහොයුරාගේ පිහිටට එන ක්‍රිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සමග ගිවිසුමකට එළැඹේ. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා පවසා සිටින්නේ තම මුදල ලබා නොදුන්නොත් ක්‍රිස්ගේ පවුලම මරා දමන බවයි. ක්‍රිස් සිය බිරිඳ මිතුරකු හා රඳවා පැනමාව බලා යන්නේ ඒ මුදල සොයා ගැනීම සඳහාය.

එහිදී ක්‍රිස්ගේ බිරිඳ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් එළවා දමනු ලබයි. ඇයගේ පිහිටට එන මාෆියා කල්ලියක නායකයකුද ඇයට අයුතු යෝජනා හා බලපෑම් කරයි. ක්‍රිස් අහම්බෙන් මුහුණපෑමට සිදුවූ මේ අනතුරින් ගැලවීමටත්, සිය දරු පවුල බේරාගැනීමටත් දරන උත්සාහය සාර්ථඛ වේද.?

චිත්‍රපටයේ කතා තේමාව කුතුහලය හා ත්‍රාසය රැදවෙන අයුරින් තිර පිටපතකට ගොනුරක ඇත්තේ ආරෝන් ගුසිකෝවිස්කි හා ආනල්ඩ් ඉන්ඩ්‍රේසිසන් ය.

මාර්ක් වොල්බර්ග්, ගියෝවනී රිබ්සි, කේට් බෙක්න්ස්ල්, බෙන් ෆොස්ටර්, ඇම්බර් ගියානී ඇතුළු රැසක් ඊට රංගනයෙන් දායක වී ඇත.
 
Jun 26, 2012
591
162
0
රොකියා;13482812 said:
මෙන්න සිංහල උපසිරැසි එක්කම බලන්න ...........
http://goo.gl/blxCl
Blue ray Rip එකට වැඩකරනවද........? අපරාදෙ මම සිංහල Subtitle හෙව්වට හොයාගන්න බැරි උනානේ..... Sinhala Subtitle Download කරන්න තියෙන සයිට් දන්නවද ඔයා..........?

Sira Film Ekkak
ඔව් ඒ Movie එක හොදයි......:yes:

:D බැලුවද ඔයා.....?

Thanks Dear.....
 
Jun 26, 2012
591
162
0
uba laga tiyenawanam depanko machan
දැන් නම් නැහැ..... :no: ඒක ගිය අවුරුද්දෙ ආපු Movie එකක් නේ...... Internet එකෙන් Download කරගන්න පුළුවන්නේ.... මම නම් Download කරන්න Site දන්නෙ නැහැ..... :no: