overseas ඉන්න යාලුවෝ පොඩ්ඩක් කියනවද ? ඔය contractවලට ගත්ත ජංගම දූරකතන contract එක ඉවරවුනහම එකට වෙන SIM දාලා ලංකාවේ පාවිච්චි කරන්න පුලුවන්ද ? නැත් නම් එක Unlock කරන්න වෙනවද ?