contract connections

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
overseas ඉන්න යාලුවෝ පොඩ්ඩක් කියනවද ? ඔය contractවලට ගත්ත ජංගම දූරකතන contract එක ඉවරවුනහම එකට වෙන SIM දාලා ලංකාවේ පාවිච්චි කරන්න පුලුවන්ද ? නැත් නම් එක Unlock කරන්න වෙනවද ?

giphy.gif
 
amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    depends on the country machan.
    1) samahara ratawala carrier lock karala thiyenne. contract iwara unama auto unlock wenawa. eeta passe ona deyak
    2) thawa ewla carrier/country lock karala thiyenne. api nahila lock eka kadaganna ona.
    3) samahara ratawala nam oya monawath na. contract eka athule unath ona sim ekak/ona country ekak ottui.

    uba ganna rate scene eka hoyala balapan hariyata.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    depends on the country machan.
    1) samahara ratawala carrier lock karala thiyenne. contract iwara unama auto unlock wenawa. eeta passe ona deyak
    2) thawa ewla carrier/country lock karala thiyenne. api nahila lock eka kadaganna ona.
    3) samahara ratawala nam oya monawath na. contract eka athule unath ona sim ekak/ona country ekak ottui.

    uba ganna rate scene eka hoyala balapan hariyata.

    Unlock karanna one. Samahara carriers la automatically unlock karanawa (mage German iPhone eka auto unlock karala thibuna 2 years contract eka iwara wela 1 week wage yanakota).

    තැන්ක් මචන්ලා US කොහොමද? මම උන් එක්ක චැට් කරේ නැහැ AT&T එකක් තියෙන්නේ මචන් අන් ලොක් ද කියලා බලාගන්න කොහොමද වෙන සීම් එකක් දාලාද කොඩ් ගහලා බැරිද?
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තැන්ක් මචන්ලා US කොහොමද? මම උන් එක්ක චැට් කරේ නැහැ AT&T එකක් තියෙන්නේ මචන් අන් ලොක් ද කියලා බලාගන්න කොහොමද වෙන සීම් එකක් දාලාද කොඩ් ගහලා බැරිද?
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    Wena sim ekak danna. Activate karanna baha nam thama lock eka thiyenawa. iPhone 6, 6S nam kohomath thama under contract thiyenne (7 enakota 6 eke contracts iwara wenawa godak carriers la ge).

    ATT nam mama use karala na machan. Code ekak gahanna deyak na. Unlock karala nam iTunes connect karala 2-3 minutes walin automatically unlock wenawa.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Wena sim ekak danna. Activate karanna baha nam thama lock eka thiyenawa. iPhone 6, 6S nam kohomath thama under contract thiyenne (7 enakota 6 eke contracts iwara wenawa godak carriers la ge).

    ATT nam mama use karala na machan. Code ekak gahanna deyak na. Unlock karala nam iTunes connect karala 2-3 minutes walin automatically unlock wenawa.

    එල මචන් තැන්ක් මම උන්ගෙන් අහලම බලන්නම් මගෙ විස්තර අරගන්නවා බන් පස්සෙ උන් බය්වෙයි මම ෆොන් එකක් අරන් පනී කියලා හෙක් :confused: