Conversation ratio on Elakiri is fucked up

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සහෝ අනිත් ත්‍රෙඩ් වලට ගිහින් කොමන්ට් කරන්න ඉස්සර වෙලාම එතකොට ආපිට තමුන්ට මිතුරන් වාගේම කොමන්ට් එහෙමත් ලැබෙයි

    එහෙම නොකර නිකන් ත්‍රෙඩ් දාලා ඔය වාගේ දේවල් අහන එක නිෂ්පල දෙයක්
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    එහෙනම් මගෙන් මිනින්ෆුල් බම්ප් එකක්.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    meaningful comments danna meaningful thread watunnath onene ban.
    wadipura tiyenne kellange heluwa saha podi un room gihin kela una ewane :p
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    first page thiyana post valata bump dadaa yanavaaa etharam matto, digitalpoint, warrior forum, blackhat, warez-bb vage post bump karaa nam hoyagena awilla gahanne :dull: