CONVERTER HELP .....

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    Machanla mage laga Sinhala PDF file wagayak thiyenawa. mata me tika word file widiyata convert kara ganna ona. mama convert kalata passe sinhala akuru pennanne english widiyata. mata meka convert kalata passe sinhala widiyatama set wena software kellak diyallako. ehema nethnam sinhala akuru ena widiyatama convert karanna puluwan widiyak kiyapalla SINHALUNI .....;);)

    JAYAWEWA .......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    PDF Document eka image ekak widiyatada banz.... e kohomada ?
    PDF එකක් තියෙනවා නම් Photoshop වලට දාලා JPEG, PNG ඔය ඕන ෆෝමැට් එකකට සේව් කරගන්න පුළුවන් බ්‍රෝ..

    සිංහල අකුරු තියෙන PDF ෆයිල් Word එකක් විදියට නම් ගන්න බැහැ..
    මොකද තියෙන සොෆ්ට්වෙයාර් වලට සිංහල සපෝට් කරන්නෙ නැහැ..
    :)
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    PDF එකක් තියෙනවා නම් Photoshop වලට දාලා JPEG, PNG ඔය ඕන ෆෝමැට් එකකට සේව් කරගන්න පුළුවන් බ්‍රෝ..

    සිංහල අකුරු තියෙන PDF ෆයිල් Word එකක් විදියට නම් ගන්න බැහැ..
    මොකද තියෙන සොෆ්ට්වෙයාර් වලට සිංහල සපෝට් කරන්නෙ නැහැ..
    :)

    Thanks kolla ...
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257

    හරිනේ එහෙනම්