Cool Ebay Gadgets II

Status
Not open for further replies.

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචන්ලා.. මට Watch එකක් ගන්න ඕනේ මේක හොදද. හොද Watch ekak එකක් හොයල දීපන්ලකෝ . (focalprice.com eken)

    http://www.focalprice.com/YW364B/8077_Fashionable_Leather_Band_Mens_Quartz_Wrist_Watch_Black.html#.UI-MrG_Mj8Q

    052559_aec186bcdc944f9287204bb7b69f1ce1.JPG
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    Me deken ko kada hoda ?hmm
    ekaknam 1year warrenty Huwawei

    anith eka mokadda danne machan balala hoda eka kiyanda ko .....

    http://www.ebay.com/itm/ADSL-Broadband-Modem-Phone-Line-Splitter-Filter-RJ11-45-/280550423495?pt=LH_DefaultDomain_0&hash=item41521b bbc7

    http://www.ebay.com/itm/NEW-RJ11-Line-ADSL-DSL-Modem-Phone-Splitter-Filter-Adapter-/190697508849?_trksid=p5197.m1997&_trkparms=aid%3D2 22002%26algo%3DSIC.FIT%26ao%3D1%26asc%3D16%26meid% 3D3074233228615585385%26pid%3D100016%26prg%3D1006% 26rk%3D1%26sd%3D280550423495%26

    Oya dekama ekai machan.mokak gaththath awulak na :)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මොන මගුලක්ද බන් අයිටම් 11ක් දැන් දවස් 40ක් වෙන්නත් එනවා තාම නෑ, :(
    එකක් නැති උනා නම් සෙලර් හොරෙක් කියලා හිතුවැකි...
    අපේ පොස්ට් එකේ උන් උස්සනවද මන්දා :(
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මොන මගුලක්ද බන් අයිටම් 11ක් දැන් දවස් 40ක් වෙන්නත් එනවා තාම නෑ, :(
    එකක් නැති උනා නම් සෙලර් හොරෙක් කියලා හිතුවැකි...
    අපේ පොස්ට් එකේ උන් උස්සනවද මන්දා :(

    ඔව් බං මගෙත් අද දවස් 45 කට පස්සේ එකක් ආවා සන්ග්ලාස් එක අනිත් අයිටම් 4 ක් ආගිය අතක් නෑ .. කේස් ඕපන් කරන්නත් බෑ දවස් 30 පැනල නිසා.. මටත් අපේ අයියලව ෂුවර් නෑ
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    ඔව් බං මගෙත් අද දවස් 45 කට පස්සේ එකක් ආවා සන්ග්ලාස් එක අනිත් අයිටම් 4 ක් ආගිය අතක් නෑ .. කේස් ඕපන් කරන්නත් බෑ දවස් 30 පැනල නිසා.. මටත් අපේ අයියලව ෂුවර් නෑ

    45days max case open karana.
     
    Dead or Alive

    Member
    Sep 30, 2012
    703
    44
    0
    වල ඇතුලේ
    මොන මගුලක්ද බන් අයිටම් 11ක් දැන් දවස් 40ක් වෙන්නත් එනවා තාම නෑ, :(
    එකක් නැති උනා නම් සෙලර් හොරෙක් කියලා හිතුවැකි...
    අපේ පොස්ට් එකේ උන් උස්සනවද මන්දා :(

    mage num dnaata gatahapu serama awaa karume ubalage ponzii :lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මොන මගුලක්ද බන් අයිටම් 11ක් දැන් දවස් 40ක් වෙන්නත් එනවා තාම නෑ, :(
    එකක් නැති උනා නම් සෙලර් හොරෙක් කියලා හිතුවැකි...
    අපේ පොස්ට් එකේ උන් උස්සනවද මන්දා :(
    wenadata 2 weeks walin wage ena item ekak ada awa daws 28 passe :)
     
    Status
    Not open for further replies.