7-35+ daysUSPS Priority mail ekak lankawata enna kochchara dawas yanawda..?

7-35+ daysUSPS Priority mail ekak lankawata enna kochchara dawas yanawda..?

last time dawas 9 awaafooi echchara dawas yanwada.??
ubawa dakka kal..![]()
June 4 ship karala tynne.. June 9 last update wela tynne tracking eka..[Processed Through Sort Facility,ISC SAN FRANCISCO (USPS) ]last time dawas 9 awa

![]()
meka sudu pata aka gahanna puluwan da??? araka ????![]()
Ba...... oka gahanna wenne blue color ekata (PCI express 1x)
මම නම් දන්නෙ නැහැ මචන් ඕක කොතනට ගහන්න පුළුවන් එකක්ද කියලා. කාර්ඩ් එක බැලුවම නම් පේන්නේ ඔය උඩම තියෙන එක වගේ. ඔන්න ඕක අරන් ගහපන් බන්![]()
oka sudu ekata gahanna ba..
anik dekatama gahanna puluwan
PCI Express 1X, 4X, 8X, 16X oya onama PCI-E slot ekakata ganna puluwan owa.
dn USB 3.0 ganna wena item nadda machnala 
ehemada ayio mage MB aka na PCI express 1xX16 nm VGA card aka gahala tiyenne![]()
dn USB 3.0 ganna wena item nadda machnala
![]()
ubata ona mekak neda?Machan, mahdsfree ekai mic ekai combine karanna puluwan jack ekak hoyala deepanko.Mage lap eke e dekama ekata gahanna thiyanne.
http://www.ebay.com/itm/Tac-Force-U...296?pt=Collectible_Knives&hash=item1c2c842618
![]()
Machan mn meka order karanna inne.mewa gedarata eida bn.nathan custom eken allaida?
මෙන්න අද ආපු කටුස්සා... එළිය නï හොම් හොදයි.. පාට ගොඩක් තියෙනවා.. ඩිම් කරන්න පුලුවන් රිමෝට් එකෙන්ම.. ඒකෙන්ම දාන්න නිවන්න දෙකම පුලුවන්.. LED නිසා කරන්ට් එකත් ඉතිරියි.. සල්ලිත් ඉතිරියි අපිත් ඉතිරියි.. නියම බඩුවක් .. හොදට තියෙනවා දැනට.. පාවිච්චි කරල බලමුකෝ ටිකක්.. මිල $ 12 පමණක් ..