::::Cool Ebay Gadgets III::::

gayashanbc

Junior member
  • Feb 23, 2014
    261
    17
    18
    Colombo
    sathi 3n awa Russia walin

    ada awe sound nam fatta
    Nokia Coloud Knock
    BH-520
    $ 24


    1558447_577008249100203_2634984117389172365_n.jpg


    ebay link
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    මචන් ෆෝන් එකේ ගූගල් ප්ලේස්ටෝර් නෑ නේද... ? ඒක දාගන්න ලේසියිද.. ?. මොනා වුනත් පට්ට ෆෝන් එක!! :rolleyes:

    google playth nae lu ekatanam lucky ge eka daganna puluwan :yes: eth 8 gb ekath madi neda ban . cam ehamana suppa eth chines ewala oya kiyana tharamma thiyanawada kiyalanam danne ne

    Google play එක මගේ එකෙනෙම් තිබ්බා...නැත්තම් දාගන්න එක සිම්පල් වැඩක් .
    8GB උබට කාර්ඩ් එකක් ගහලා වැඩි කර ගන්න පුලුවනේ බං...2GB තියෙනවා රැම් එක..කැම් එක සුපිරි...front කැම් එක 13mp...අනිත් එක 5mp..අපේ උන් චයිනිසේ කිව්වම හිතන්නේ අර හොර කොපි ගහලා එන ජරාව ගැන බං..එකයි ලංකාවේ චින ඒවා බලු උනේ..මෙහෙ එහෙම නෙමෙයි බන් උන් US/UK ඉදලා බඩු යනවනේ...මාත් reviews බලලා හොයලා ගත්තේ.උන් උන්ගේ නම කැත කර ගන්නේ නැ..ඒ ගානට වටිනා නියම ෆෝන් එක..අනික වත්කමේ හැටියට එපැයි පිං කම කරන්නත් :(
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචං හොද watch එකක් කියපන්කො ගන්න... කවදාවත් watch බැදලා නෑ..:no: කෙල්ල කිව බදින්න කියල.. :baffled:
    කළු පාට.. මේ වගේ එකක් නම් හොදයි..

    http://www.ebay.com/itm/111384775449

    rep වලින් ගහනවා හැමෝටම.. :P
     
    Last edited:

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    මචං හොද watch එකක් කියපන්කො ගන්න... කවදාවත් watch බැදලා නෑ..:no: කෙල්ල කිව බදින්න කියල.. :baffled:
    කළු පාට.. මේ වගේ එකක් නම් හොදයි..

    http://www.ebay.com/itm/111384775449

    rep වලින් ගහනවා හැමෝටම.. :P

    :rofl: ජංගියක් නිසා ප්‍රතිපත්ති කඩ ගත්ත එකෙක් :(
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචං හොද watch එකක් කියපන්කො ගන්න... කවදාවත් watch බැදලා නෑ..:no: කෙල්ල කිව බදින්න කියල.. :baffled:
    කළු පාට.. මේ වගේ එකක් නම් හොදයි..

    http://www.ebay.com/itm/111384775449

    rep වලින් ගහනවා හැමෝටම.. :P

    SH101-NEW-3.jpg

    Luxury Red Shark Digital Date LED Quartz Men Stainless Steel Band Sport Watch


    ඔය බ්‍රෑන්ඩ් එක හොඳයි බන්.. 2011 මම ගනිපු වොච් එක තාම බඳිනව..
    මගේ අතින් ටිකක් හීරිල තමයි පොඩ්ඩක් සවුත්තු වෙලා තියෙන්නෙ..
    water resistance එහෙම නියමයි
     
    • Like
    Reactions: wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචං හොද watch එකක් කියපන්කො ගන්න... කවදාවත් watch බැදලා නෑ..:no: කෙල්ල කිව බදින්න කියල.. :baffled:
    කළු පාට.. මේ වගේ එකක් නම් හොදයි..

    http://www.ebay.com/itm/111384775449

    rep වලින් ගහනවා හැමෝටම.. :P

    මේ වගේ එකක් ගනින් මචෝ!!

    http://www.ebay.com/itm/131082698568
    http://www.ebay.com/itm/370734240029
     
    • Like
    Reactions: wingman

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mewala multifunction ehama weda nethuwa athi ban nikan penna vitharai thiyanawa aththe :rolleyes:

    *edit : ah eka thiyenne 3 different time neda :D and ban ei eke ekama seller ge price different thiyenne :dull::dull:


    මම මේ වගේ වොච් එකක් හවුස් ඔෆ් ෆැෂන් එකෙන් ගත්තා මචන්. ඊබේ එකෙන්නම් අරන් නැහැ. ඒකේ ටයිම් සෝන්ස් දෙකක් තියෙනවා, මාලිමාවක් තියෙනවා, උෂ්නත්ව මානයක් තියෙනවා. ඔක්කොම එළටම වැඩ! :yes::yes: