::::Cool Ebay Gadgets III::::

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,537
    902
    113
    Mawanella Town
    :yes::yes::yes: Mata nam gedaratama awa. Registered post eken. 50 pack eka ewanne box ekea dala machan. Are marie biscuit pettiyak wage ekaka. Tax gahaida kiyala nam mama danne ne. eth custom eken tax gahanne ban watinakamata misak item eke barata, size ekata newe. Tax gahuwat 10%k wage thamai wadinne. Podi ganak wenne. Eth custom eke charter kanna nam wenawa item release karaganna. Mage nam adahasa 10 pack 2k wage gennapan kiyana ekai.:no::no: dollar 3.89 wenama gewanna wenawa sellerta ubata. U ube paypal ekata 3.89$ walata wenama bilak ewai. Tracking number eka umbata lebenkota badu lankawata awillath iwarai. :P:P:P:P

    hm balamuko man blu ray disc ganna hadanne :rolleyes: e lankawe price kohomada 10 pack ehema tawa disc akath price kiyanawada :cool: dvd aran epa wela Gb madi ekai seen :dull:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    11165296_1063803506993806_6335443195350269539_n.jpg
     

    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    28mcjd1.jpg




    Awualk nathuwa awa. 1+1

    Code:
    http://www.aliexpress.com/item/In-Stock-Original-Oneplus-one-Plus-one-Mobile-phone-LTE-4G-FDD-5-5-1920x1080-Snapdragon801/2032579994.html?spm=2114.30010108.4.29.mEQqoC
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka

    අඩෝ සිරාවට? අවුරුද්දෙන් පස්සේ order කරපු ඒවා 15 විතර තියෙනවා. එකයි තවම ආවේ. අනිත් ඔක්කොම ඒවයේ delivery time එක පහු වෙලා. උන්ගෙන් refund ඉල්ලන්නත් මොකද්ද වගේ මෙච්චර ගොඩකට.. Tracking නම්බර් තියෙන ඒවායේ පෙන්නනවා ඒවා ලංකාවට ඇවිත් තියෙන්නේ මේ මාසේ මුල කියල. තවම එකක්වත් ආවේ නෑ. චාටර් වැඩ මෙව්වා නම්. ලංකාවේ නමත් සවුත්තු වෙනවා අන්තිමට..
    :baffled:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පාහර හැත්ත...:growl::growl: මගෙ ක්‍රිම්පින් ටූල් එකක් තාම නෑ...:(
    :frown::growl: hora hatta

    අඩෝ සිරාවට? අවුරුද්දෙන් පස්සේ order කරපු ඒවා 15 විතර තියෙනවා. එකයි තවම ආවේ. අනිත් ඔක්කොම ඒවයේ delivery time එක පහු වෙලා. උන්ගෙන් refund ඉල්ලන්නත් මොකද්ද වගේ මෙච්චර ගොඩකට.. Tracking නම්බර් තියෙන ඒවායේ පෙන්නනවා ඒවා ලංකාවට ඇවිත් තියෙන්නේ මේ මාසේ මුල කියල. තවම එකක්වත් ආවේ නෑ. චාටර් වැඩ මෙව්වා නම්. ලංකාවේ නමත් සවුත්තු වෙනවා අන්තිමට..
    :baffled:

    ow bn, mekata nan case ekak adinna ooone, godak unge badu missing wela, parcel eka witharalu aawe, athule badu nalu . :angry: