::::Cool Ebay Gadgets III::::

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    e83beec7b4175d5154745611c8dd92b2.jpg

    menna muwa hoyaganna nadda Unicorn hoda ekek :D
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    Amazon Item received :love:

    mzi0mYE.png

    nif3nrw.jpg

    FSTg8eY.jpg

    [/CENTER][/QUOTE]

    මචං ගෙනාපු විදිය පොඩ්ඩක් කියපන්කො . සම්පුර්ණයෙන්ම කොහ්ච්රක් වියදම් උනාද ?? ලංකාවේදී tax ගැහුවේ නැද්ද බන් ??
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Bought Fake SD card 32GB
    http://www.ebay.com/itm/271866931353?_trksid=p2057872.m2748.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
    checked::angry:
    only 4GB
    opened a case
    finally got refund

    මම නම් SD Cards, Micro SD Cards එහෙම ගන්නේ මේ සෙලර්ගෙන්. Genuine බඩු තියෙන්නේ. මම දැනට කාඩ් 4ක් 5ක් ගෙනල්ල සෑහෙන කලක් තිස්සේ use කරනවා. කිසිම අවුලක් ඇවිත් නැහැ. මම නම් ගත්තේ Toshiba. වෙන ඒවත් තියෙනවා.

    http://www.ebay.com/usr/speedrive?_trksid=p2057872.m2749.l2754
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    uk එව නන් දන්නෙ නැ. china post HK post එන එවා නන් පරක්කුයි. මාසයක් විතර ගිහින් එකක් අාවා. වෙනදා සති 2න් එනවා

    මධ්‍යම තැපැල් හුවමාරුවේ මේ දිනවල පවතින ලිපි එක්රැස්වීමේ ගැටලූවට විසඳුම් ලබාදීමට කටයුතු කර ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා. ඔහු කියා සිටියේ මේ දිනවල විභාග දෙපාර්තමේන්තුවට යොමුකර ඇති ලිපි හේතුවෙන් ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන ලිපි මධ්‍යම තැපැල් හුවමාරුවේ එක්රැස්වී ඇති බවයි. ඒ අනුව ඊට අදාළ විසඳුම් ලබාදීමට කටයුතු කර ඇති බවයි තැපැල්පතිවරයා කියා සිටියේ.:angry::angry:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මම නම් SD Cards, Micro SD Cards එහෙම ගන්නේ මේ සෙලර්ගෙන්. Genuine බඩු තියෙන්නේ. මම දැනට කාඩ් 4ක් 5ක් ගෙනල්ල සෑහෙන කලක් තිස්සේ use කරනවා. කිසිම අවුලක් ඇවිත් නැහැ. මම නම් ගත්තේ Toshiba. වෙන ඒවත් තියෙනවා.

    http://www.ebay.com/usr/speedrive?_trksid=p2057872.m2749.l2754

    මෙච්චර අඩුවට 32GB එකක් දෙන්ඩ පුලුවන්ද බං :baffled:

    www.ebay.com/itm/281718325454
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මධ්‍යම තැපැල් හුවමාරුවේ මේ දිනවල පවතින ලිපි එක්රැස්වීමේ ගැටලූවට විසඳුම් ලබාදීමට කටයුතු කර ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා. ඔහු කියා සිටියේ මේ දිනවල විභාග දෙපාර්තමේන්තුවට යොමුකර ඇති ලිපි හේතුවෙන් ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන ලිපි මධ්‍යම තැපැල් හුවමාරුවේ එක්රැස්වී ඇති බවයි. ඒ අනුව ඊට අදාළ විසඳුම් ලබාදීමට කටයුතු කර ඇති බවයි තැපැල්පතිවරයා කියා සිටියේ.:angry::angry:

    USPS First Class ewwath nane masayak wenawa :(:(
    E asse eka seller kenekwa suspend karala :(:(
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මෙච්චර අඩුවට 32GB එකක් දෙන්ඩ පුලුවන්ද බං :baffled:

    www.ebay.com/itm/281718325454

    489 Sold ඒ අයිටම් එක විතරක්. ඒත් තවම තියෙන්නේ රේටින්ග්ස් 28ක් විතරයි නේද.... :baffled:
    තව ටිකක් බැලුවනම් හොඳයි වගේ...