ae bn me parakku..![]()
බඩු එනවා සහෝදරවරුණි බයවෙන්න දෙයක් නෑ(අද මගේ ටැබ් එක අවා)

කොයි කාලෙ ෂීප් කරපු එකක්ද?බඩු එනවා සහෝදරවරුණි බයවෙන්න දෙයක් නෑ(අද මගේ ටැබ් එක අවා)

උබල මේ මගුලක් කියනව.මම මාස 3 කට කලින් දාපුවත් තම නෑ.ගිය මසේ දාපුව ආව..![]()
Asus Rog ගන්න සල්ලි තියෙන එකා නේද මේ හිගන්නා වගේ අර පරණ කසි කබල් පට්ට ගහපු ලැපක් හදන්න ගෙනත් දීලා හැදුවද හැදුවද ගගා කුරු කුරු ගගා පස්සෙන් එන්නේ...... කෝල් එකක් දෙන්න සල්ලි නෑ.... ඔක්කොම ස්කයිප් එකේ..... ඒ උනාට හන්ඩ්රඩ් තවුසන්ඩ් වලින් වැඩ.......!!

![]()
![]()

මම හිතන්නේ ගොඩක්ම මේ කේස් එක වෙලා තියෙන්නේ අගෝස්තු මාසේ order කරපුවට.අගෝස්තු order කරපු 6න් එකයි ආවේ මගේ.
Ow bn august ewa awe na..ita passe dapu ewa 2k awa ..thwa 10k withra thaama na

Asus Rog ගන්න සල්ලි තියෙන එකා නේද මේ හිගන්නා වගේ අර පරණ කසි කබල් පට්ට ගහපු ලැපක් හදන්න ගෙනත් දීලා හැදුවද හැදුවද ගගා කුරු කුරු ගගා පස්සෙන් එන්නේ...... කෝල් එකක් දෙන්න සල්ලි නෑ.... ඔක්කොම ස්කයිප් එකේ..... ඒ උනාට හන්ඩ්රඩ් තවුසන්ඩ් වලින් වැඩ.......!!
![]()
![]()

dunna wade karala deepiya 