::::Cool Ebay Gadgets III::::

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔක්කොම තියෙන්නෙ හොද රිවීවු බන්...:cool:

    ඔව් ඔව් මචං මම කලින් ඔය සයිට් එකෙන් මොනවත් ගෙනත් නෑ :no: මචං උබ කලින් මොනවා හරි ගෙනල්ලා තියනවද ඔය සයිට් එකෙන් ??? සුවර් සයිට් එකක් නේ
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඔව් ඔව් මචං මම කලින් ඔය සයිට් එකෙන් මොනවත් ගෙනත් නෑ :no: මචං උබ කලින් මොනවා හරි ගෙනල්ලා තියනවද ඔය සයිට් එකෙන් ??? සුවර් සයිට් එකක් නේ
    මගෙ භාන්ඩේ එනකම් හිටු. මගෙත් 1ස්ට් ටයිම්;)
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,537
    902
    113
    Mawanella Town
    machan la USPS First-Class Package International Service Post Track karanna wela yanawada ??? :dull: item tawama track wenna na epa wela inne :no:

    7876509

    Last edited:

    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    ubath russia walin gennuwada mchn?
    man gennapu ekak dawas 6k thisse "left transit point- Indela-India" :( :(

    jangama durakathanayak bn :sorry: :sorry:

    Acceptance 04.03.2015
    12:12
    119049 Moskva
    49
    Single 0,336 - - 104000 Шри
    Ланка
    Processing 04.03.2015
    12:12
    119049 Moskva
    49
    Left the
    acceptance
    point
    0,336 - -
    Processing 05.03.2015
    10:20
    104002 Moskva
    PCI-2
    Arrived at
    international
    office of
    exchange
    - - -
    Handed to
    customs
    06.03.2015
    13:35
    104002 Moskva
    PCI-2
    0,336 - -
    Customs
    clearance
    completed
    06.03.2015
    13:40
    104002 Moskva
    PCI-2
    Released by
    customs
    0,336 - -
    Processing 08.03.2015
    01:40
    104006 Moskva
    PCI-6
    Left the
    sorting
    center
    - - -
    Export of
    international
    mail
    08.03.2015
    01:42
    104006 Moskva
    PCI-6
    0,336 - - Шри
    Ланка
    Import of
    international
    mail
    10.03.2015
    12:19
    India
    INDELA
    - - - Индия
    Left transit
    point
    12.03.2015
    17:20
    India
    INDELA
    - - - Шри
    Ланка

    කතා කරන්න එපා අන්තිමයි...:no::no:

    Machanla uparima 1500 kata vithara hoda handsfree ekak kiyapallako :yes:
    Priority: Sindu ahanna :cool:
    hammo idala idala ada ram eka awa:):)
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මචන්ලා මම ebay එකෙන් මාර්තු 21 බඩුවක් ඕඩර් කළා තාම seller ඒක ශිප් කරලා නෑනේ. ebay එකේ icon එක not yet shipped කියල තියෙන්නේ. මම මොකද කරන්න ඕනේ.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    පොඩ්ඩා;18088694 said:
    මචන්ලා මම ebay එකෙන් මාර්තු 21 බඩුවක් ඕඩර් කළා තාම seller ඒක ශිප් කරලා නෑනේ. ebay එකේ icon එක not yet shipped කියල තියෙන්නේ. මම මොකද කරන්න ඕනේ.
    lol.. thama dawas 2i ne gihin thiyenne. poddak iwasala idapiya.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    පොඩ්ඩා;18088694 said:
    මචන්ලා මම ebay එකෙන් මාර්තු 21 බඩුවක් ඕඩර් කළා තාම seller ඒක ශිප් කරලා නෑනේ. ebay එකේ icon එක not yet shipped කියල තියෙන්නේ. මම මොකද කරන්න ඕනේ.

    අයිටම් එකක් ගන්න යද්දී Delivery කියන තැන පොඩ්ඩක් බලපං මචං

    උදා

    Estimated between Wed. Apr. 8 and Mon. Apr. 27
    Seller ships within 2 days after receiving cleared payment - opens in a new window or tab.

    ඔන්න ඔතන සමහරු දවස් 15 ගන්න අවස්ථාවලුත් තියෙනවා

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    අයිටම් එකක් ගන්න යද්දී Delivery කියන තැන පොඩ්ඩක් බලපං මචං

    උදා

    Estimated between Wed. Apr. 8 and Mon. Apr. 27
    Seller ships within 2 days after receiving cleared payment - opens in a new window or tab.

    ඔන්න ඔතන සමහරු දවස් 15 ගන්න අවස්ථාවලුත් තියෙනවා

    මෙහෙම තියෙන්නේ

    Seller ships within 1 day after receiving cleared payment -
    මේකට මොකද්ද ? මම දැන් කරන්න ඕනේ මචන්
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පොඩ්ඩා;18088694 said:
    මචන්ලා මම ebay එකෙන් මාර්තු 21 බඩුවක් ඕඩර් කළා තාම seller ඒක ශිප් කරලා නෑනේ. ebay එකේ icon එක not yet shipped කියල තියෙන්නේ. මම මොකද කරන්න ඕනේ.

    uta msg ekak dala ahapan ship karada kiyala. samara un mark karanne na
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    machan la USPS First-Class Package International Service Post Track karanna wela yanawada ??? :dull: item tawama track wenna na epa wela inne :no:
    USPS First-Class Package International Service මෙකේ tracking USA ඇතුලේදි විතරයිනේද වැඩ කරන්නේ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    පොඩ්ඩා;18090842 said:
    මෙහෙම තියෙන්නේ

    Seller ships within 1 day after receiving cleared payment -
    මේකට මොකද්ද ? මම දැන් කරන්න ඕනේ මචන්

    ඌ මහ ෆකයෙක්නෙ බං. :angry::angry:
    බැනපං පී එම් එකක් දාලා. මේ වගේ එවුන්ට හොද රේටින් දෙන්න එපා.