::::Cool Ebay Gadgets III::::

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;18545122 said:
    :yes: ඉන්නෝ
    මම නම් කාලෙකින් මොකුත් ඕඩර් කලේ නෑ. කොටුවෙ තියනවා බං ඊබේ එකට වඩා අඩුවට බඩු :lol:

    :rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Bid karala win kalata passe..... Item walata Pay karanne nathuwa hitiyoth mokada wenne..... macho

    සෙලර් බලං ඉන්නවා දැං ගෙවයි දැං ගෙවයි කියලා. ලියමනක් ලියලා දන්වන එක තමා හොඳ. ඔය හිතේ අමාරුවටම ඌ මලොත් වෙන වෙන කරදර සිද්ධ වෙන්නත් පුලුවන්. :dull:

    Seller Unpaid Item Case එකක් අරියි සතියක් දෙකක් බලලා. ඒක පෙර වැරදි විදියට ඇතුලත් වෙනවා ඔයාගෙ File එකට. ඒ වගේ වැරදි 3ක්ද කොහෙද කලාම Account එක suspend වෙනවා. :(
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    පැටියා;18545366 said:
    සෙලර් බලං ඉන්නවා දැං ගෙවයි දැං ගෙවයි කියලා. ලියමනක් ලියලා දන්වන එක තමා හොඳ. ඔය හිතේ අමාරුවටම ඌ මලොත් වෙන වෙන කරදර සිද්ධ වෙන්නත් පුලුවන්. :dull:

    Seller Unpaid Item Case එකක් අරියි සතියක් දෙකක් බලලා. ඒක පෙර වැරදි විදියට ඇතුලත් වෙනවා ඔයාගෙ File එකට. ඒ වගේ වැරදි 3ක්ද කොහෙද කලාම Account එක suspend වෙනවා. :(

    man uta kiwwa uu kiyanawa baa kiyala.... item eka cancell karanna,,,

    mama ayeth uta dan kiwwa... uge Feedback wala ( Memory Chip 32GB kiwwata Actual tiyenne 8GB kiyala) negitive feedback fake item kiyala tiyena nisa mata pay karanna baa kiyala
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    11371957_794061700713896_450943883_n.jpg

    http://www.ebay.com/itm/131451710085

    Ada Awe.Supiri Speed. :yes::yes::yes: