::::Cool Ebay Gadgets III::::

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Phone ekata TAB ekata pen eka connect karanna puluwan widihe cable ekak enawa neda. Ekaka link ekak thiyedoo
    ලංකාවෙන් ගනින් බන් රු 90 පෙටා වල අනිත් තැන් වල නම් 150 විතර වෙයි:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එක පාර පාර්සල් 7ක් ආවා සිංහළු....... :yes:

    එකක් මෙන්න මෙහෙම හිල් කරලා ඈතුලේ මොනවද බලලා තිබ්බා..... කැතයි හොදේ ඒවා නම්...... :angry:

    12107035_972396656159808_3434437036078618768_n.jpg
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    එක පාර පාර්සල් 7ක් ආවා සිංහළු....... :yes:

    එකක් මෙන්න මෙහෙම හිල් කරලා ඈතුලේ මොනවද බලලා තිබ්බා..... කැතයි හොදේ ඒවා නම්...... :angry:

    12107035_972396656159808_3434437036078618768_n.jpg

    ඔව්ව බලු වැඩ ඇගිල්ල ඔබන්නේ නැතුව කඩලාම බැලුවනම් ඉවරයිනේ :baffled::baffled::baffled:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    mageth octomber 14 dapu ekK eye awa.octomber 1wenida dapu eka thama na.air mail ewa enawa bn sati deken.awula anik ewaye