cool ebay gadgets..

Status
Not open for further replies.

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,282
    4,553
    113
    නොපෙනෙන මානයේ
    kolla kapatima naneda..sirawatama waradila bid una kiyamuko..e welema sellerta msg ekak dala bid eka ain karanna baida bn

    :P:P ... සෙලර්ට මැසේජ් එකක් දාල ගොඩින් බේරගන්න පුළුවන් ගොඩක් වෙලාවට ...

    මනෝකාය;9217746 said:
    mama adha badu 4k wage gaththaa.. eka seller kenek cansel karanna ahala.... mama accept kaloth matath case da?:)

    සෙලර් කැන්සල් කරන්න අහනව කියන්නෙ මිනිහට පාඩු ඇති ... ඔයා ඇක්සෙප්ට් නොකර හිටියොත් එයා අනිවාර්යෙන්ම අදාල භාණ්ඩය එවන්න ඕන පොතේ හැටියට නම් :)

    මනෝකාය;9217760 said:
    traking no eka koheta dhaladha bun balanne?

    ඒ ගොල්ලො කියල එවනව කොහොමද චෙක් කරන්නෙ කියල ...
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    ammatasiri...hoda welawata man ekama baduwa sellers la 3 denekgen bid kara aduwata dinana eka gannam kiyala....hodawelawata 2kma paradi....mage welwa hodai....tnx machn
    godak welawata sellerta msg akak dala shape karagana puluwan :D eth matati tawa akekutai tawa podden kela wenawa waradi item akakata bid karala :dull: bohoma amaruwen shape una :)
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    capture111.png
    yes::yes::yes::yes::yes:kohomada masekata me gana.
    :):)
     
    Jan 13, 2011
    96
    7
    0
    Status
    Not open for further replies.