මම eBay එකන් එක එක බඩු අරන් තියනවා,ඒත් Phone එකක් අරගෙන නෑ... 
මචන් සාමාන්යන් එකක් Costoms හිර වෙන්නේ නැතුව ගෙදරටම එනවද??
Costoms හිර උනොත් මොකක්ද කරන්න ඕනා,අර TRC ගිහින් ෆෝම් එකක් පුරවලා මොකක්ද සීන් එකක් තියෙන්නේ,ඒක මහ කචල් වැඩක්ද??
Tax වැදුනොත් කීයක් විතර කෙල වෙනවද??
පොඩ්ඩක් විස්තර ටිකක් දන්න කෙනෙක් කියනවද??

KC910 also. phone eka hodai
.. sell karanna tikak amarui.
......