cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොනකපාල007;10524048 said:
    :lol::lol: ඒවා ගත්තේ නෑ නේ බන්. ඊලග පාර ඔව්වා ගන්න සෙනසුරාදා දවස්වල එන්න කිව්වා. :rofl::rofl: එදාට ඌ විතරලු ඒකේ ඉන්නේ :P:P
    අඩෝ ඔය කොහෙද? මම ගන්නකොට 1000ට අඩු වෙන්නෙ නම් නෑ බන් :(
    BB වලට නම් 1500
     
    Jun 8, 2011
    199
    40
    0
    oya koi seller lath ekai.. gon prashna ahanne nathuwa ganna ona baduwa thuththu kudiye ebay eke hari thiyenawa nam ganin.. ebay buyer protection ekak kiyala magulak thiyenne monawa hari aulak unoth wisadaganna thamai

    :D:D අඩේ එහෙම නෙවෙයි. මල කරදරේ බන් බයර් ප්‍රොටෙක්ශන් මගුලට ඉන්ක්වයරි දාලා ගන්න එක. මම ඒකයි බැලුවේ, බුවාල සුවර් නම් ලේසියි නේ වැඩේ
     
    :lol: ඒක තියෙනකන් මොක ගෙන්නුවත් අවුලක් නෑ :cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොනකපාල007;10524115 said:
    :D:D අඩේ එහෙම නෙවෙයි. මල කරදරේ බන් බයර් ප්‍රොටෙක්ශන් මගුලට ඉන්ක්වයරි දාලා ගන්න එක. මම ඒකයි බැලුවේ, බුවාල සුවර් නම් ලේසියි නේ වැඩේ
    දන්න ඕනෙ නෑ දානව කියල බය කරාම ඇති :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොනකපාල007;10524048 said:
    :lol::lol: ඒවා ගත්තේ නෑ නේ බන්. ඊලග පාර ඔව්වා ගන්න සෙනසුරාදා දවස්වල එන්න කිව්වා. :rofl::rofl: එදාට ඌ විතරලු ඒකේ ඉන්නේ :P:P
    මමත් යන්නෙ හෙනහුරාද තමා :P
     
    Jun 8, 2011
    199
    40
    0
    අඩෝ ඔය කොහෙද? මම ගන්නකොට 1000ට අඩු වෙන්නෙ නම් නෑ බන් :(
    BB වලට නම් 1500

    ;);) මම ගත්තේ මම අර ඊයේ උඹෙන් අහෆු ෆෝං එක. ඇල් ජී ෆෝං එක. දැන් මේ මාසෙ ඇතුලත 2ක් ආවා. එකක් ගෙදරටම ආවා.:love::love:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොනකපාල007;10524128 said:
    ;);) මම ගත්තේ මම අර ඊයේ උඹෙන් අහෆු ෆෝං එක. ඇල් ජී ෆෝං එක. දැන් මේ මාසෙ ඇතුලත 2ක් ආවා. එකක් ගෙදරටම ආවා.:love::love:
    එල එල :D , මොකද්ද මට මතක නෑ නෙ , උඹ ඉන්නෙ කොහෙද බන්?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොනකපාල007;10524133 said:
    :lol::lol: හැම තැනම ඉන්නේ පගා මරුවෝ වගේ
    උඹ කොහෙද ඉන්නෙ ? මම යන්නෙ ගාල්ලට බඩු අරගන්න :D
     
    Jul 12, 2007
    26
    1
    0
    I import web camers to Sri Lanka
    highest quality one I have I sell it for 1850/-

    check quality and you can buy it

    THe best in SL market
    contact 0777252426

    and
    we are importers and distributors for
    RAM
    VGA
    Motherboards(gigabyte, intel only)
    Webcamers
    Headset
    Dongles
    contact for special prices for EK users
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    I import web camers to Sri Lanka
    highest quality one I have I sell it for 1850/-

    check quality and you can buy it

    THe best in SL market
    contact 0777252426

    and
    we are importers and distributors for
    RAM
    VGA
    Motherboards(gigabyte, intel only)
    Webcamers
    Headset
    Dongles
    contact for special prices for EK users
    හා :P
     
    eKingmaster

    Member
    Apr 16, 2011
    906
    95
    0
    I import web camers to Sri Lanka
    highest quality one I have I sell it for 1850/-

    check quality and you can buy it

    THe best in SL market
    contact 0777252426

    and
    we are importers and distributors for
    RAM
    VGA
    Motherboards(gigabyte, intel only)
    Webcamers
    Headset
    Dongles
    contact for special prices for EK users
    හා හා.. ඕන වුනාම ගන්දන්කෝ
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    001-1.jpg

    ඕක 0.99$+ free shipping පට්ට ලාබය්

    මමය්, bender ගත්තා....

    http://cgi.ebay.com/ws/eBayISAPI.dl...50770&ssPageName=STRK:MEWNX:IT#ht_1994wt_1139

    :yes::yes:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචන්ලා
    මට හොද headset එකක link දෙන්නකො
    හොදට bass තියන
    3.5mm jack එකක් තියන
    එකක් වෙන්න ඕන
    සාමන්‍යයෙන් Rs.2000
    වගේ වෙන එකක් නම් හොදයි
    ඊට වඩා අඩුවෙන් හොදද

    for nokia
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචන්ලා
    මට හොද headset එකක link දෙන්නකො
    හොදට bass තියන
    3.5mm jack එකක් තියන
    එකක් වෙන්න ඕන
    සාමන්‍යයෙන් Rs.2000
    වගේ වෙන එකක් නම් හොදයි
    ඊට වඩා අඩුවෙන් හොදද
    for nokia
     
    Status
    Not open for further replies.