cool ebay gadgets..

Status
Not open for further replies.

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,514
    597
    113
    GAMPAHA
    අර සල්ලි සල්ලි කියල බල්න්නෙ නැතුව 0.99ට free shipping එක්ක ගත්තු ඔරලෝසු කෑලි පහ තාම ship කරල නෑ නෙ.අනිත් ගත්තු කට්ටියට ship කරලද? :oo::dull:

    mage eye ship karala tiba
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පියුම් මාම එන ටයිම් එක !!!
    බලමු කට්ටියට මොනවද ආවෙ කියල :P
    අඩු ගානෙ කේබල් කෑල්ලක් වත් ආවද බලමු අද :P
     
    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    පියුම් මාම එන ටයිම් එක !!!
    බලමු කට්ටියට මොනවද ආවෙ කියල :P
    අඩු ගානෙ කේබල් කෑල්ලක් වත් ආවද බලමු අද :P

    toptom ge badu tama enna tyenne :( :( parakkui...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    1TB portable Western Digital මේක බිඩ් එකක් 67.5$+5$ for shipping. from USA
    දවස් 7න් ආව එහෙ ඉදල :cool:
    දැන් නම් මේ ගානට නෑ කොල්ලො :lol: අඩුම ගානෙ 90$ වත් වේවි මමත් පොඩි ජිල්මාට් එකක් දාල 19$ shipping 5$ ට අඩු කරගත්තෙ :rofl:

    20110707095315.jpg

    20110707095459.jpg

    20110707100830.jpg

    20110707102923.jpg
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    1TB portable Western Digital මේක බිඩ් එකක් 67.5$+5$ for shipping. from USA
    දවස් 7න් ආව එහෙ ඉදල :cool:
    දැන් නම් මේ ගානට නෑ කොල්ලො :lol: අඩුම ගානෙ 90$ වත් වේවි මමත් පොඩි ජිල්මාට් එකක් දාල 19$ shipping 5$ ට අඩු කරගත්තෙ :rofl:

    20110707095315.jpg

    20110707095459.jpg

    20110707100830.jpg

    20110707102923.jpg
    data transfer speed ehema kohomada??

    apita kiyannedda jilmart eka :(:(
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    1TB portable Western Digital මේක බිඩ් එකක් 67.5$+5$ for shipping. from USA
    දවස් 7න් ආව එහෙ ඉදල :cool:
    දැන් නම් මේ ගානට නෑ කොල්ලො :lol: අඩුම ගානෙ 90$ වත් වේවි මමත් පොඩි ජිල්මාට් එකක් දාල 19$ shipping 5$ ට අඩු කරගත්තෙ :rofl:

    20110707095315.jpg

    20110707095459.jpg

    20110707100830.jpg

    20110707102923.jpg

    ela ela pattai :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ උඹේ අත ද?? අල්ලේ රේකා ටික දැන් මැකිලා ම ගිහින් නේද?? හාර්ඩ් එකේ මොනවද පුරවන්නේ?? ලොල්:lol::lol:
    :lol::lol: ඒව මැකෙන්නෙ නෑ කොච්චර පාවිච්චි උනත් :lol:
     
    Status
    Not open for further replies.