machanslaa..mama ebay1 watch1 order kara. un singapore post1 daala tibbe..tracking nuth dunna..23rd lankawata ewwa..thawama badu awe nahanee...![]()
hitapan adannethuwa


machanslaa..mama ebay1 watch1 order kara. un singapore post1 daala tibbe..tracking nuth dunna..23rd lankawata ewwa..thawama badu awe nahanee...![]()


අලුතින් ආපු එකා ගේම දීලද දන්නේ නැහැ බන්. මෙ පලවෙනි පාර ඔහොම උන.ලියුම් බෙදන උන්ට අපේ බඩු උස්සන්න චාන්ස් එකක් තියනවද? බඩුව පොස්ට් ඔෆිස් එකට ආවද කියල චෙක් කරන්න විදියක් නැද්ද?? මම අනාත වෙලා ඉන්නෙ බන් 


tracking thiyenawa nam balapan.. nathnam ithin balanna widiyak naමචන් මම අද තැපැල් මාමගෙන් අහුවා මට මුකුත් පාර්සලයක් ආවෙ නැද්ද කියලා. මම ඕඩර් කරපු එකක් දවස් 30ක් ගිහිල්ලත් තාම ආවෙ නැහැ. මිනිහා කිවුවා කලින් සතියෙ හිටියෙ වෙන එකෙක් ලු. ගියසතියෙ උන දේවල් ගැන කියන්න දන්නේ නැහැ ලුඅලුතින් ආපු එකා ගේම දීලද දන්නේ නැහැ බන්. මෙ පලවෙනි පාර ඔහොම උන.ලියුම් බෙදන උන්ට අපේ බඩු උස්සන්න චාන්ස් එකක් තියනවද? බඩුව පොස්ට් ඔෆිස් එකට ආවද කියල චෙක් කරන්න විදියක් නැද්ද?? මම අනාත වෙලා ඉන්නෙ බන්
![]()
මචන් මම අද තැපැල් මාමගෙන් අහුවා මට මුකුත් පාර්සලයක් ආවෙ නැද්ද කියලා. මම ඕඩර් කරපු එකක් දවස් 30ක් ගිහිල්ලත් තාම ආවෙ නැහැ. මිනිහා කිවුවා කලින් සතියෙ හිටියෙ වෙන එකෙක් ලු. ගියසතියෙ උන දේවල් ගැන කියන්න දන්නේ නැහැ ලුඅලුතින් ආපු එකා ගේම දීලද දන්නේ නැහැ බන්. මෙ පලවෙනි පාර ඔහොම උන.ලියුම් බෙදන උන්ට අපේ බඩු උස්සන්න චාන්ස් එකක් තියනවද? බඩුව පොස්ට් ඔෆිස් එකට ආවද කියල චෙක් කරන්න විදියක් නැද්ද?? මම අනාත වෙලා ඉන්නෙ බන්
![]()


tracking thiyenawa nam balapan.. nathnam ithin balanna widiyak na
free 
tracking naha banfree
![]()
bhaya wennaepa machan...baduwa heta aniddama ei...mageth item1 aawa 45 days gihilla..USB hub ekak..9.00$



it cost 400$ from ebay (with fedex shipping)
this is not high end phone and adreno 205 is big brother of mid range phones
Machanla,meka hodaida!!watinawada!!gennuwot awlak weida??danna kenek mata may gana tikak kiyapanko!!!
http://cgi.ebay.com/Apple-iPod-touc...0665?pt=Other_MP3_Players&hash=item43a885a8f9
Thanx for your info!!machan,mata meka mehen ganna thanak hariyatama kiyapanko!!ay uba wikinuwe???upsetda meka??machan oka lankawe 1 year warrnty ekakka wenne 30k istore eke. mage ekak tibila mam dan 2weeks kalin wikunwa 18k ta 8months warrnty ekkama. oya gaanata oka paadui. ubta shippn ekathuwunma hena ganak enwa. mehen ganin oka. nathnam singpr yana ekekta genna kiypan ehe adui
bhaya wennaepa machan...baduwa heta aniddama ei...mageth item1 aawa 45 days gihilla..USB hub ekak..![]()









මට පොඩි දෙයක් දැන ගන්න ඕනා. මම මෙන්න මේ භාණ්ඩේ ගෙන්නන්න හදන්නේ.
http://cgi.ebay.com/Canon-EOS-60D-D...911256?pt=Digital_Cameras&hash=item43a8afef98
කැමරා වලට ටැක්ස් නෑ නේද. නැත්නම් මේකට ටැක්ස් කීයක් විතර ගහයිද? මට දන්න එක්කෙනෙක් උදච් කරන්න. මම දන්න විදිහට කැමරා වලට දැන් ටැක්ස් ගහන්නේ නෑ. අනිත් එක මේක මේ ගානට වටීද?
pissuda bn.camera walata gahanawa.mage $66 mark karapu ekatath gehuwanam okatath aniwa wadinawa.මට පොඩි දෙයක් දැන ගන්න ඕනා. මම මෙන්න මේ භාණ්ඩේ ගෙන්නන්න හදන්නේ.
http://cgi.ebay.com/Canon-EOS-60D-D...911256?pt=Digital_Cameras&hash=item43a8afef98
කැමරා වලට ටැක්ස් නෑ නේද. නැත්නම් මේකට ටැක්ස් කීයක් විතර ගහයිද? මට දන්න එක්කෙනෙක් උදච් කරන්න. මම දන්න විදිහට කැමරා වලට දැන් ටැක්ස් ගහන්නේ නෑ. අනිත් එක මේක මේ ගානට වටීද?
puluwan eka limited nathnam , salli thiyenam ikmanata verify karaganin nathnam ayyo salli nokiwwa kiyanna epamachangla mata kiyanawada mage malaysian paypal eke salli thiyenwa but verify karala naha,mata ebay eken badu ganna puluwanada????
![]()

hmm...amaaruinam thamai machan..budu amme ban echchara kal inne kohomada???![]()






