cool ebay gadgets..

Status
Not open for further replies.

Mz Maxza

Member
Aug 1, 2007
1,811
82
0
?????

ඔව් අනිවා අල්ලනවා ඒවට special teams ඉන්නවා
ගෙන්න ගන්න ගිහින් චා වෙන්න එපා. :P

කස්ටම් එකට අහුවෙලා බාරගන්න ගියේ නැති උනාම උන් ඒක උස්සන් මුංගේ ගෙදර ආවොත් එළ නෙ?:P
:rolleyes: mam kalin gattu podi vibrator eka nam gedettama aava ban. lubricants ehemath aava :yes: ada gatta mekaNEW - WONDER BULLET - 7 FUNCTIONS - DOC JOHNSON

mattu une nattam ela. :nerd::nerd::nerd:

 

random

Junior member
  • Nov 26, 2006
    361
    9
    18
    36
    :.:HEaDQuaRTErS:.:
    මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..මගෙ ebay එකේ තියෙන්නේ ලන්කාවෙ address එක.ඒත් paypal එකේ තියෙන්නේ USA එකක්..මම දැකලා තියෙනවා සමහර sellarsල Shipping & Handling වල තියෙනවා මෙන්න මෙහෙම දාලා..
    2lvhaxd.png

    We ONLY ship to buyer's PayPal registered address..Please make sure your address and phone number in PayPal correct and valid.
    :yes::yes::yes::yes::rolleyes::rolleyes:
    මට තියෙන ප්‍රශ්නෙ මේකයි..මේ වගේ තිබුනහම අපි ඒ item එක buy කලොත් ඒක යන්නේ අපේ PayPal address එකටද?නැත්නම් ebay address එකටද?මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් මට මේකට පැහැදිලි උත්තරයක් දීපල්ලා මචන්...:cool::cool::):)

    මචං Seller එහෙම කියලා තියෙනවනන්..Seller වෙන address වලට ship කරන්නේ නැ.. Paypal Verified address එකට විතරයි Ship කරන්නේ.. Buy කරල වෙන address එකක් දුන්නොත් එකට Ship කරන්න බැ කියලා Money return කරනවා..

    කොකටත් Seller ව Contact කරල බ්ලන්න Buy කරන්න කලින් :)

    මට උනා බං ඔහොම :dull:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113

    කාත් එක්ක කතා කරන්නද walkie-talkie? ඕවා ගෙන්නන්න එපා කේස් වෙනවා permission ගන්නත් ටිකක් අම්මරුයි

    ත්‍රස්තවාදී කියා කාරකම් වල යෙදෙනවා කියල්ල උබව අල්ලන් යයි
    :P
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ.. සම්පත් web card එකේ සල්ලි බින්දුවටම බස්සන්න ගත්ත expensive කෑලි ටිකක්.. :P:P

    0.01 $ , 0.02$, 0.06$ :rofl::rofl:

    screen guards, flash drive straps
     
    Status
    Not open for further replies.