cool ebay gadgets..

Status
Not open for further replies.

joinandearn

Member
Dec 7, 2010
263
43
0
Ebay ake sell karana kattiya help akak denna...;) mama routers,modem wage podi badu tikak sell karanna hithagena innawa...:P mehen post karaddi shipping walata yana ganai... packings hoyaganna podi hlp akak denna... :rofl::D

තැපැල් කන්තෝරුවෙ තියෙනව මචන් ඕක ගැන විස්තර තියෙන කොළයක්.. රු.30ක් දීලා ඒ කොළයක් අර ගනින්
 

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Menna Baduwa...
    PCI HD Hard Drive Recover Data Recovery Card PC Desktop

    13297_1.jpg


    • Featured with three working modes( recovery mode, manual mode, open mode), flexible recovery time setting, friendly true-colored bottom interface, auto locking for HDD after unplugging the card ,password protection, set parameters directly in windows, system directory transfer, infinite buffer etc
    • Instant recovery, comfortable maintenance, virus all gone, no need to reinstall your system any more
    • Protect and optimize your PC
    • Comes with CD driver ,including electronic English user manual
    • Support Windows XP/ 2003/ Vista32, and support multiple users management
    US $9.95 Rs.1130/-
    http://cgi.ebay.com/PCI-HD-Hard-Dri...781?pt=LH_DefaultDomain_0&hash=item1e5c275a55

    අපි මේක තව අඩුවට තියේද හොයමු...:yes:

    අපෝ මේක ගන්න එප්පා මල වදයක් ....
    මන් ගාව ඔක තිබ්බා ෆොමැට් කරලා දාපු විදිහටම ඔක තියනවා
    ඔකේ හොදකට තියෙන්නේ වයිරස් එන්නෙ නැහැ...
    එත් ගේම් එක්කක් එම ඉන්ස්ට්‍රෝල් කරාම ඔක අනිවාර්යෙන් රිකවර්
    කරන්න ඔනා නැත්තම් මැෂින් එක්ක ඔන් කලාම ගේම් එක්ක නැහැ
    මල වදයක් රිකවර් වෙන්න යනවා හෙන වෙලාවක්.....


     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    අපෝ මේක ගන්න එප්පා මල වදයක් ....
    මන් ගාව ඔක තිබ්බා ෆොමැට් කරලා දාපු විදිහටම ඔක තියනවා
    ඔකේ හොදකට තියෙන්නේ වයිරස් එන්නෙ නැහැ...
    එත් ගේම් එක්කක් එම ඉන්ස්ට්‍රෝල් කරාම ඔක අනිවාර්යෙන් රිකවර්
    කරන්න ඔනා නැත්තම් මැෂින් එක්ක ඔන් කලාම ගේම් එක්ක නැහැ
    මල වදයක් රිකවර් වෙන්න යනවා හෙන වෙලාවක්.....


    Haffataudu Aththada?:shocked: Meka Computer School Cybercafe walata nam hondai mama hithanne..:yes:
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,282
    4,553
    113
    නොපෙනෙන මානයේ
    සුභ උදෑසනක් හැමෝටම...
    :lol: :lol:
    මෙන්න මේක ලාභයි නේද ???:P :P

    ඔයාලටත් ඕනි නම් ගන්න...

    MSDHC32.jpg

    http://cgi.ebay.com/32GB-TF-Micro-S...03?pt=LH_DefaultDomain_15&hash=item5d2c5a9c5f



    atha udin labai ... habai ithin data transfer speed eka gana ehema kiyala nae neda ... owaye thiyenawa classes (class 2, class 10 etc)


    KINGMAX Class 10 MicroSD MicroSDHC Micro SDHC 8GB 8G

    Meka High Speed Class 10 ekak..:)

    kibgmax8gbtfc10b.jpg


    US $23.99 Rs.2710/-
    http://cgi.ebay.com/KINGMAX-Class-1...gital_Camera_Memory_Cards&hash=item45f72960b1


    me wage ekak thamai recommended
     
    Last edited:

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama

    atha udin labai ... habai ithin data transfer speed eka gana ehema kiyala nae neda ... owaye thiyenawa classes (class 2, class 10 etc)




    me wage ekak thamai recommended
    Aththa machan.. mama ude micro SD 32GB ekak methana post kala. eka $16. class 10 8GB chip eka $24 ekenma wenasa hoyaganna puluwanne..:D:P
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    kohomada mekaaa :rofl:

    New ATI Radeon HD 3850 1GB GDDR2 256BIT 3850HD Rs.8850

    Code:
    http://cgi.ebay.com/New-ATI-Radeon-HD-3850-1GB-GDDR2-256BIT-3850HD-HD3850-/270665336695?pt=PCC_Video_TV_Cards&hash=item3f04e94777



    New ATI Radeon HD 4850 512MB GDDR3 PCI-E Rs.11500

    Code:
    http://cgi.ebay.com/New-ATI-Radeon-HD-4850-512MB-GDDR3-PCI-E-HD4850-4850HD-/270680674706?pt=AU_Components&hash=item3f05d35192




    New ATI Radeon HD 4870 1GB GDDR5 PCI-E Rs.17500


    Code:
    http://cgi.ebay.com/New-ATI-Radeon-HD-4870-1GB-GDDR5-PCI-E-HD4870-4870HD-/270663242060?pt=AU_Components&hash=item3f04c9514c



    :rofl::rofl::rofl: matath mewage akak aragena deepallaaaaaa :P:P:P
     
    Last edited:

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    එල එල

    තැපැල් කන්තෝරුවෙ තියෙනව මචන් ඕක ගැන විස්තර තියෙන කොළයක්.. රු.30ක් දීලා ඒ කොළයක් අර ගනින්

    එල එල මාත් හොය හොයා හිටියේ..:lol: :lol:
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    ela

    මෙන්න මරැ භාණ්ඩයක්..

    Spy Sunglasses DVR-Mobile Eyewear Recorder


    20090721030708.jpg

    sunglassDVR1-3.jpg

    http://cgi.ebay.com/Spy-Sunglasses-...491?pt=AU_Boy_Accessories&hash=item19c1c9ecfbhttp://cgi.ebay.com/Spy-Sunglasses-...193?pt=AU_Boy_Accessories&hash=item5d2cab86c9


    http://cgi.ebay.com/Spy-Sunglasses-...491?pt=AU_Boy_Accessories&hash=item19c1c9ecfb

    මේකක් අපේ අයියා කෙනෙක් ගාවත් තියෙනවා..
    ඒකෙ කැම් එක නම් පට්ට ..
    පුලුවන් නම් දිනා ගන්න.. :lol: :lol: :lol:







     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    මේ...

    තැපැල් කන්තෝරුවෙ තියෙනව මචන් ඕක ගැන විස්තර තියෙන කොළයක්.. රු.30ක් දීලා ඒ කොළයක් අර ගනින්

    මේ... ඒක නෙමෙ මොකක් කියලද බං ඕක ඉල්ලන්නේ...????:dull: :dull:
     
    Status
    Not open for further replies.