පැටියා;11732053 said:ESN එක රෙජිස්ටර් කරන සිද්දිය නේද මචං.
උඹට බැරිද මචං අරූව සෙට් කරල දෙන්න. පට්ට ෆෝන් තියනව බං $100ට අඩු ඒත් CDMA![]()
මම දැන් වැඩ කරන යාලුවෙක්ට කෝල් කරලා උගේ නොම්මරේ අරන් අහන්නම්, ඔයත් පොඩ්ඩක් හොයල බලන්න, මොකද හොඳටම අඳුරන එවුන්ට විතරයි උන් කරන්නේ

masekata passe mata USPS eken mail ekak enawa unge athin package eka lost una kiyala 






