උඹත් ෆොටෝ ටිකක් අරන් දාපන් වෙලාවක! geethq / chaanakamanjula දෙන්නත් දායි. අපි නිකම් නෙට් එකේ වෝල්පේපර්ස් දාන්න ඕන නැහැ නෙ බන් උඹලා ගාව බඩු තියෙද්දි.![]()

උඹත් ෆොටෝ ටිකක් අරන් දාපන් වෙලාවක! geethq / chaanakamanjula දෙන්නත් දායි. අපි නිකම් නෙට් එකේ වෝල්පේපර්ස් දාන්න ඕන නැහැ නෙ බන් උඹලා ගාව බඩු තියෙද්දි.![]()

මචන් උඹ ෆ්‍රී වෙලාවක මේ වගේ සිරා ෆොටෝ ටිකක් අරන් වෝල්පේපර් ත්‍රේඩ් එකක් දාපන් කෝ. අර ඔටෝ ඇඩ් වෙන සීන් එක මොකද්ද බන්? අපිට ඒ ලොකේශන් පේනවද?
tax wedunada bn ??? kiyak unada...????phone eka gaththa....
![]()
උඹත් ෆොටෝ ටිකක් අරන් දාපන් වෙලාවක! geethq / chaanakamanjula දෙන්නත් දායි. අපි නිකම් නෙට් එකේ වෝල්පේපර්ස් දාන්න ඕන නැහැ නෙ බන් උඹලා ගාව බඩු තියෙද්දි.![]()
ela ela HD wallpapers dennam 
apo methana nam epa , thread ekak damu![]()
ela ela HD wallpapers dennam
![]()

normal time eka 10~12 days wagemekagedarata enna kochatra kal yayida
![]()
normal time eka 10~12 days wage
මේක මම ගිය මාසේ 22 ගීත් ට කියල ගෙන්නුවේ, උදේ ගෙදෙරට ලියුමක් ඇවිත් තිබ්බ ගන්න එන්න කියල central mail exchange එකට
ඉතින් හවස ගිහින් රු.442 ගෙවල අරගෙන ආව![]()
![]()
![]()

දෙයියනේ කියල අරූ ඔක්කොම ටික දාල එවල නේද![]()

ඒක එවන්නෑ කියල මම කලින්ම උඹට කිව්වනෙLens cleaning kit eka na![]()
මම එතෙන්ට ගියහම ඇහුවනේ එවපු එකාගේ නම මොකක්ද කියල, මම දන්නේ නෑ කිවුව![]()
ඌ ඒක විසි කරා කිව්ව මෙලෝ රහක් නැති වතුර බෝතලේකුයි පුලුන් කෑලි වගේකුයි කියලඒක එවන්නෑ කියල මම කලින්ම උඹට කිව්වනෙඌ ඒක විසි කරා කිව්ව මෙලෝ රහක් නැති වතුර බෝතලේකුයි පුලුන් කෑලි වගේකුයි කියල

machan standard Intl shipping tiyana items track karanna berida ?![]()
service eka mokadda kiyapan , oya podu namakservice eka mokadda kiyapan , oya podu namak

mama ada genaapu $75 mark karapu cam ekakata Rs.442 gewwa![]()