cool ebay gadgets..

Status
Not open for further replies.

sampathb123

Junior member
  • Aug 29, 2007
    344
    4
    18
    meka man gaawa thiyanawa..... :cool::cool::cool:

    33natyo.jpg


    Meka hodata weda karanawada?
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ebay එකෙන් ෆොන් එහෙම ගෙනාවොත් ටැක්ස් වදිද?
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ebay එකෙන් ෆොන් එහෙම ගෙනාවොත් ටැක්ස් වදිද?

    මදුරංග අයිටි නං ගෙනැල්ලා තියනවා කරදරයක් නැතුව .... බට් මම දැක්කා එලකිරි එකේ කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනා ගෙදරට ලියුම ඇවිලා කස්ටම් එකෙන්
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    එළටම තියෙනවා..

    Chinese 4N wala wage malakada sadde naneda? Sinduwak Hodata ahanna puluwann neda? Mama Creative EP630 Headset ekek order kala. ekath ekke meka set weddi hoda sound ekak thiyei ne???:nerd::nerd:

    ඔව් මේකත් China තමා..මගෙ එකක් China තමා.
    ඒ වුනාට
    sounds නම් පට්ට..
    මාරම quality මචං...
    උ‍බෙ
    Headset එකටත් නියමෙට Match වෙයි...
    ඔච්චර හිතන්න එපා බං...
    වැඩක් නැත්තන්
    Pen Drive
    එකක් විදියට USE කරපන්..:P :P
    ඒත් උබට පාඩු
    නෑනේ..
    මාත් ලගදිම මේකක් ගේනවා..
    මේ දවස් වල මගේ
    ආර්ථිකය ඍණ බං..:( :(
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මදුරංග අයිටි නං ගෙනැල්ලා තියනවා කරදරයක් නැතුව .... බට් මම දැක්කා එලකිරි එකේ කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනා ගෙදරට ලියුම ඇවිලා කස්ටම් එකෙන්
    හ්ම්ම් කස්ටම් එකෙන් පන්නගන්න විදිහක් තිබ්බානම් හරි:P
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හ්ම්ම් කස්ටම් එකෙන් පන්නගන්න විදිහක් තිබ්බානම් හරි:P

    ටැක්ස් ගෙව්වත් ඕක පට්ට ලාබයි බං ..... මෙහේ අඩුම 22ක්වත් වෙයි ටැක්ස් නුත් ගෙවලා ශොයි එකට 5000 ගැප් එකක් තියලා විකුනන්න පුලුවන් ...
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ටැක්ස් ගෙව්වත් ඕක පට්ට ලාබයි බං ..... මෙහේ අඩුම 22ක්වත් වෙයි ටැක්ස් නුත් ගෙවලා ශොයි එකට 5000 ගැප් එකක් තියලා විකුනන්න පුලුවන් ...
    කොහොමද බන් ටැක්ස් ගහන්නේ?බරටද?ගානටද?
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කොහොමද බන් ටැක්ස් ගහන්නේ?බරටද?ගානටද?

    සෙල(ර්) දාල එවන වටිනා කමින් සියයට කීයක්ද ගහනවලු ....මේක බලන්න
    ඔය ෆෝන් එකට 2500 කට එහා වදින එකක් නෑ ඔක්කොම


    http://www.elakiri.com/forum/showthread.php?t=930431
     
    Status
    Not open for further replies.