cool ebay gadgets..

Status
Not open for further replies.

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    800MHz
    256RAM
    චීන ටැබ් එකක් ගන්න ඕන :P
    දැන් උබල බයිල ගහන්න එපා 350$ දීල HP ගනින් 450$ දීල xoom ගනින් කියල :dull:
    මට wifi zoon එකක net surf කරන්න ලොකු display එකක් විතරයි ඕන :yes:
    බවිත කරන
    අය ඉන්නවද ??

    :yes::yes::yes::yes::yes:

    owa aragena mul dawas tika okemai. ita passse onna ohe pattakata karala dala tiyanawa.... ganna epa ban sobane witarai....

    gannawanam hoda ekka ganin natuwa owa aragena wadak na....

    ( last (P ekka hari game hari ) tama oke wenne


    17e45617-d44a-4a54-ac1e-82052ab6a092.jpg


    My tab
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    පැටියා;12376170 said:
    බෙන්ඩර් අයියා ෆෝන් මොඩල් එක ගහලා අගට අන්ලොක් කෝඩ් කියලා සර්ච් කරන්න.
    $1ක් 2ක් විතර ගෙවලා ගන්න වෙයි. :P
    මම හිතන්නෙ නෑ සෙලර් අන්ලොක් කෝඩ් එක දෙයි කියලා. ඒත් උගෙන් නිකං ඉල්ලගන්න බලන්න. :rofl:

    හික්ස් මල කෙලියයි මම හිතුවේ සෙලර් දෙනවා කියල :lol: මට ගෙන්නපු එකකුත් නෙමේ බන් මගේ හොදම යාලුවෙක්ට ගෙන්නුවේ දැනට එකේ තියෙන ප්‍රශ්නේ තමයි දවසින් බැටරි බහිනවා වෙන අව්ලක් නම් දැනට නෑ තව අවුල් ආවොත් එහෙම කරලා බලන්න ඕන
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    tab ganne com eke wada ganna newei ban portability eka nisa :rofl:

    Ubata itin hora pus weladamata hodai athe tiyan inna puluwanne.... ( Bus eke Train eke yana kota hodai.....) ane manda ban tab nathuwa hoda 4n ekka gattanam oya hama magulataa wada hodai....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හික්ස් මල කෙලියයි මම හිතුවේ සෙලර් දෙනවා කියල :lol: මට ගෙන්නපු එකකුත් නෙමේ බන් මගේ හොදම යාලුවෙක්ට ගෙන්නුවේ දැනට එකේ තියෙන ප්‍රශ්නේ තමයි දවසින් බැටරි බහිනවා වෙන අව්ලක් නම් දැනට නෑ තව අවුල් ආවොත් එහෙම කරලා බලන්න ඕන

    :lol:
    මම කියන්නෙ වැඩිය අත පත ගාන්නෙ නැතුව ඕක අර බුවාට දෙන්න.
    ලෙඩක් ආවොත් අනේ අපොයි කියලා සොෆ්ට්වෙයා අප්ඩේට් කරලා දෙන්න අර එකෙක් කිවුවා වගේ :D
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    මේක කොහොමද....ඊයේ තමයි හම්බ උනේ
    Mini Hamburger Portable 3.5MM Speaker

    dsc04634b.jpg


    dsc04636b.jpg
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    පැටියා;12376370 said:
    සද්දෙ පට්ටද?

    සද්දෙ පට්ට පට පට.........( කියන්න තරම් වරදක් නෑ මචන්)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12376432 said:
    ස්ටීරියෝද බං?
    බේස් ඇහෙනවද හොඳට? ඕක අකුලන්න පුලුවන්ද බං? :eek:
    eka speaker ekai ne? mona stereo da :P
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    පැටියා;12376432 said:
    ස්ටීරියෝද බං?
    බේස් ඇහෙනවද හොඳට? ඕක අකුලන්න පුලුවන්ද බං? :eek:

    akulanna puluwan machan...stereo nam geeth kiuwa wage echcharama honda na..e unata loku aulak na ban
     
    Status
    Not open for further replies.