cool ebay gadgets..

Status
Not open for further replies.

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මචන් වැඩේ confirm උනොත් මම උබට PM එකක් එවන්නම් :)... හැබැයි registered post එවපන් :D

    roger that ...
    11.gif
    ..
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය

    dsc09078w.jpg

    මචං ඔය පොටෝ එකේ අර ​ඔරාලෝසුව යට තියෙන ​නිල් පාට කොලේ තියෙන ඉංගීසි වාක්‍ය ටික මට පොටෝ එකක් ගහල එවපංකෝ . මම ebay එකෙන් බඩු වගයක් වික්කා ඒ ටික යවන්න ඕනේ ඒක ඈතුලට ඔක කොලේ තියෙන කරැණු ටිකක් ගන්න ඕනේ.. ඔය කොලේ තියෙන්නේ ධන පීඩ් බැක් දෙන්න කියල ඉංගීසි වදන් ටික මට ඕනේ පුලුවන් නං මට ඒ කොලේ පොටෝ එකක් එවපං බං ලොකු උදව්වක් මට ඒ ටික ඉංගීසියෙන් ලියා ගන් න බැරිව ඉන්නේ
    කව්රැ හරි තියෙන කොනෙක් ඒ වගේ කොල කෑල්ලක පොටෝ එකක් එවන්නකෝ දෙන්නං කෝ

    වෙන කාගෙහරි ලග තියෙනවනං හරි කමක් නෑ කවුරැහරි දෙන්නකෝ

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    පොඩ්ඩක් හිටපන් මචන් මට උබේ PM එකට රිප්ලයි කරන්නත් බැරි උනා :sorry:
    cam එකේ battery එක චාජ් වෙනවා ඉවර උනාම එවන්නම් ;)
     
    Feedback:

    • We appreciate your business, if you are satisfied with our service, please rate the details of the transaction (Detailed Seller Ratings) on eBay with a "PERFECT 5 STARS" and leave us a positive feedback.

    All_5_Star_feedback.jpg

    mokadda umbe store eka ..denna balanna apitath link eka?....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    podi helicopter kohomath indoor use ekata witharai tharinda ayya ...
    supiriyatama aathal ganna nam tikak weight eken wadi ekak ganna ona
    also the qualities depend on the brand(ex-gyro,t-rex,esky)
    owa ganna nam ithin minimum 60-70$ wath denna ona ...

    :) mehen gatte 8500/- k deela tikak honda ekak.. oya podi eka unath honda control ekak thiyenawanam hondta yawanna puluwan malli :D

    meka balanna EK kenek mai dala thiyenne :P
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    Feedback:

    • We appreciate your business, if you are satisfied with our service, please rate the details of the transaction (Detailed Seller Ratings) on eBay with a "PERFECT 5 STARS" and leave us a positive feedback.

    All_5_Star_feedback.jpg

    mokadda umbe store eka ..denna balanna apitath link eka?....
    නෑ මචං මට අර කොලේ තියෙන ටික තමයි ඕනේ

    පොඩ්ඩක් හිටපන් මචන් මට උබේ PM එකට රිප්ලයි කරන්නත් බැරි උනා :sorry:
    cam එකේ battery එක චාජ් වෙනවා ඉවර උනාම එවන්නම් ;)

    හරි මචං මම හිතුවේ උඹ දැකල නෑ කියල ඒකයි
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    dino gaththe naththan kiyahanko :D
    තව විනාඩි 30කින් confirm කරන්නම්... ගොඩක් දුරට උබට ගන්න පුලුවන් :rolleyes:
    මම දැන් කතා කරා වැඩිය ආසාවක් නෑ වගේ... ගෙදර ඇවිත් කියන්නම්ලු :(
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    තව විනාඩි 30කින් confirm කරන්නම්... ගොඩක් දුරට උබට ගන්න පුලුවන් :rolleyes:
    මම දැන් කතා කරා වැඩිය ආසාවක් නෑ වගේ... ගෙදර ඇවිත් කියන්නම්ලු :(

    ඒ මචං අර පොටෝ එක එවතෑද මම බඩු ටික තැපැල් කරන්න ඕනෙ අද තව ටිකකින් බං පුලුවන්ද හදිස්සියි බං
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    ඒ මචං අර පොටෝ එක එවතෑද මම බඩු ටික තැපැල් කරන්න ඕනෙ අද තව ටිකකින් බං පුලුවන්ද හදිස්සියි බං
    sorry මචන් කලින් නම් දෙන්න අමාරුයි තව විනාඩි 20ක් 25ක් හිටපන් මම එවන්නම් :D
    කැම් එකේ බැටරියෙ පොඩි අවුලක් තියෙනව full චාජ් උනේ නැති නම් තප්පරෙන් off වෙනවා :no:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12713317 said:
    පූස් US වලින් බඩු ආවද මේ ටිකේ?
    හූනු බිජ්ජවල් වගේ පොඩි පොඩි බඩු එනව අනික් ඒවා නෑනෙ බං :(
    mmmm , mokadda service eka , mata lagadith awa priority mail ekak :D
     
    Status
    Not open for further replies.