cool ebay gadgets..

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Ok Thx macha ma Memory eka mata nawi maga friend kanakta u kiwwa tikak low price ekata hoyala denna kiyala:eek:
    Matat ekak ganna ona mama class 10 eka gannawa uba dala thiyna link eka eka hodai neda?
    :)
    ow eka hodai... ubata puluwan nam thawa salli keeyak hari dala 16 or 32 ekakma ganin :P
    dan 8GB ballata yagena enne :lol: :P
    transcend 16GB class 10 http://www.ebay.com/itm/TRANSCEND-M...emoryCards&hash=item4aae7aabf4#ht_2291wt_1037
    sandisk 16GB class 10 http://www.ebay.com/itm/SANDISK-MOB...emoryCards&hash=item4ab726c79b#ht_2493wt_1037
     
    Last edited:
    May 25, 2012
    94
    8
    0
    මම ඊබේ එකෙන් $37කට ගිගාබයිට් 32ක මෙමරි කාර්ඩ් එකක් ගත්තා! දැන් එකේ තියෙන්නෙ ගිගාබයිට් 2ක නෙ බන්. මගේ කාර්ඩ් රීඩර් එකට දූවිල්ල ගිහින් නිසා චෙක් කරන්නත් බැහැ ආයෙත්.. මම මොකද කරන්නෙ?:(
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මට අඩුවට HSDPA Dongle එකක් හොයලා දීපල්ලා......
    ලොකු උදව්වක්!

    433118_565875696bb8c7fae283c32122fbfbb4.jpg

    :rolleyes::rolleyes::rolleyes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    ⌈‡—KSR—‡⌉;12753215 said:
    මම ඊබේ එකෙන් $37කට ගිගාබයිට් 32ක මෙමරි කාර්ඩ් එකක් ගත්තා! දැන් එකේ තියෙන්නෙ ගිගාබයිට් 2ක නෙ බන්. මගේ කාර්ඩ් රීඩර් එකට දූවිල්ල ගිහින් නිසා චෙක් කරන්නත් බැහැ ආයෙත්.. මම මොකද කරන්නෙ?:(

    seller ta memory test eka yavala fake ekak nathuwa hoda ekak reship illapan, nathum refund ganin
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    සමහර සෙලර්ස්ලා අයිටම් එක ෂිප් කරපු එක හරියට අප්ඩේට් කරන්නේ නෑ කියල මම අහල තියෙනවා (අපේ Purchased Items ලිස්ට් එකේ තියෙන icon එක). එහෙම සීන් එකක් වුනොතින් සෙලර් අපිට හරියටම ඒක ෂිප් කළාද නැද්ද කියල ෂුවර් කරගන්නේ කොහොමද? සෙලර්ට මැසේජ් එකක් යවලම බලන්න වෙනවද?:confused::confused::confused:
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    පැටියා;12758008 said:
    heheeee Kandy Custom office ekath dan mage athe pute :lol:

    MACHAN E KOHOMADA?

    MACHAN BUY IN COIN WALIN PODI ITEM WAGAYAK GATTHA DN NEARLY 3 WEEKS WALATA WADI THAMA AWE NA NE:angry::angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12758499 said:
    nuwara custom office eke loku moru dennekwa alluwa. Dan kisi awlak na badu clear karaganna :lol:
    ehenam iithin mama thoga pitin phone ewannam nuwarata , ubata kiyala nidahas karaganna puluwan ne :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ehenam iithin mama thoga pitin phone ewannam nuwarata , ubata kiyala nidahas karaganna puluwan ne :P

    එල එල මචං. මම බයේ ඉන්නෙ මුං දෙන්න තව කී දවසක් ඔතන ඉඳියිද කියලා.
    ලබන සතියෙම උංව මාරු කලොත් වියදං කරපු සල්ලිත් අපරාදෙ :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12758559 said:
    එල එල මචං. මම බයේ ඉන්නෙ මුං දෙන්න තව කී දවසක් ඔතන ඉඳියිද කියලා.
    ලබන සතියෙම උංව මාරු කලොත් වියදං කරපු සල්ලිත් අපරාදෙ :rofl:
    :rofl: mata ehenam galle paga pappala tika sapai :P
     
    Status
    Not open for further replies.