cool ebay gadgets..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P Ado umba kiwwe ban petta walin Rs.550 kata da koheda ekak gatta kiyala! :nerd:

    Lankawe thiyenne quality adu player ban ewa parana model wala ewa casing eka dan thiyenawa wage ewa unata circuit eka parana revisions thiyenne!

    Ape thaththage yaluwek eyage bus ekata lankawen oya player eka digata 4k aran thiyenawa okkoma masayak yanna issella pichchunalu! Mama eyata oya link eke thiyena ekak genath dunna dan 6 months witara athi kisi awlak naha! :)

    Mama owa 6k witara dan ebay eken aran thiyenawa kisi awlak une naha ekakatawath thaama!

    Oya link eke thiyena ekama ape gedara wadipura ekak tibila mage yaluwek dan sathiyakata isella awilla rs.500 k deela aran giya! :rofl:

    pettah walin gaththa eka chaa max ban remote eke yata hariye keys weda naa :no: hama thissema reset wenawa ... ekai umba kiyapu eka gatte... :(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    img0986t.jpg


    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=280548482369&ssPageName=STRK:MEWNX:IT

    mata ada awea :D
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කවුරු හරි පොඩි එෆ් එම් මයික් ගන්ඩ හොද සෙලර් කෙනෙක් දන්නවාද
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    මම Web card එකට Application දැම්මා. මට ලිමුමක් ආවා Web card Account Number එකයි. Card එක ලැස්තියි කියලයි. තව ගන්න එන්න කියලා. මම දැන් ගිහින් ගන්න විතරයි නේ තියෙන්නේ
     

    maxXxa

    Member
    Apr 14, 2010
    341
    5
    0
    මම Web card එකට Application දැම්මා. මට ලිමුමක් ආවා Web card Account Number එකයි. Card එක ලැස්තියි කියලයි. තව ගන්න එන්න කියලා. මම දැන් ගිහින් ගන්න විතරයි නේ තියෙන්නේ
    ow mchnzz..
     
    • Like
    Reactions: sanjithkasun91

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    අනේ මමත් දෙය්යනේ කියල වෙබ් කාර්ඩ් එකක් අරගෙන හා හා පුරා කියල මුල්ම බඩුව :P order කළා.

    account එක වැඩද බලන්න ඉතින් පොඩි එකක් order කළා,

    ;)

    2_179.jpg





    භාණ්ඩේ තියෙන්නේ hongkong වල , item එක ලැබෙන්න කොච්චර කාලයක් යයිද ???
     

    random

    Junior member
  • Nov 26, 2006
    361
    9
    18
    36
    :.:HEaDQuaRTErS:.:
    අනේ මමත් දෙය්යනේ කියල වෙබ් කාර්ඩ් එකක් අරගෙන හා හා පුරා කියල මුල්ම බඩුව :P order කළා.

    account එක වැඩද බලන්න ඉතින් පොඩි එකක් order කළා,

    ;)

    2_179.jpg





    භාණ්ඩේ තියෙන්නේ hongkong වල , item එක ලැබෙන්න කොච්චර කාලයක් යයිද ???

    14 Days wage yai mcn
     
    Status
    Not open for further replies.